IT JOB Market Help..

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා

    theologianpatrick.jpg


    මේක මගේ ජීවිත කථාවත් එක්කම උඹලගෙන් උදව්වක් ඉල්ලන්න. මම BSC එකේ 2වැනි සෙමෙස්ටර් එක ලියලා බලාන ඉන්න අවු 29ක ආණ්ඩුවේ රස්සාවක් කරන ඩයල් එකක්.HTML,CSS, C, C# පිළිබඳ සහතික දැනුමක් නැති උනත් සැලකිය යුතු මට්ටමේ දැනුමක් ඇත.ග්‍රැෆික් ඩිසයින් සම්බන්ධව (පොටොෂොප්, ඉලස්ට්‍රෙටර්) පිළිබඳ පුළුල් දැනුමක් ඇත.දැනට කරන්නේ මේ කිසිම දෙයකට අදාළ නැති ආණ්ඩුවේ රස්සාවක්. මට SD (Software Development) ෆීල්ඩ් එකට එන්න ඔනේ යාළුවනේ.

    හැබැයි මට මේ ෆිල්ඩ් එකේ අත්දැකීම් දවසක් වත් නෑ තාම. මට මුල ඉදලම පටන් ගන්න ඔනේ. 0 ඉදන්ම. මට ලොකු පඩි ඕනෙත් නෑ. මගේ වයස 29ක් නිසා පරක්කු වැඩිද? මට එහෙම මුල ඉදලම මේ පැත්තේ ජොබ් එකකට එන්ටර් වෙන්න තැනක් කියන්න හෝ හොයලා දෙන්න පුළුවන්ද? මම මේ ජූලි වල ඉදන් advance java dip එකකුත් කරන්න රෙජිස්ටර් වෙලා ඉන්නේ.

    මට මේ වයසත් එක්ක IT Field එකේ ජොබ් එකකට එන්ටර් වෙන්න පුළුවන්ද යාළුවනේ?

    දන්න කෙනෙක් උදව් කරන්න. මේක මානසික වදයක් වෙලා තියෙන්නේ.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Parakku naha ban, KFC eka patanganiddi porata wayasa 60th panala. Owa monada, karana de hariyata karapan, nathnam wadak naha. dan monawada karanne (gov eke field eka)?
     
    • Like
    Reactions: C h o p p e

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    යකෝ තරහ කාරයෙකට වත් එන්න කියලා කියන්න හොද Field එකක් නෙවි.සල්ලී වගෙ නෙවි බන්.අතල් එකේ ඉන්න පුලුවන් Job දාලා.මේ වගේ කරුම Job වලට සෙට් වෙන්න එපා.මෙවාගෙ ඉන්න උන් දන්නවා සැප කොහොමද කියලා.කිසිම නිදහසක් නැ,,.Stress එක උපරිමයි..නිවාඩුවක් ගන්න අමරුයි..කොහෙ ගියත් Clientsලගෙ Calls නිවනක් නැ...උබල හිතන් ඉන්නේ මෙවා සුරන්ංගනා ලොක කියලා.අවුරුදු 8ක් 10ක් විතර එකෙක් ගෙන් අහලා බලපන්.තනිකඩ උන්ට නම් මෙක පට්ට Job එක.සල්ලි තියනවානේ අඩියක් ගහලා බඩුවක් ගහලා මල් පාරක් ඇදලා ඉන්න පුලුවන්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    යකෝ තරහ කාරයෙකට වත් එන්න කියලා කියන්න හොද Field එකක් නෙවි.සල්ලී වගෙ නෙවි බන්.අතල් එකේ ඉන්න පුලුවන් Job දාලා.මේ වගේ කරුම Job වලට සෙට් වෙන්න එපා.මෙවාගෙ ඉන්න උන් දන්නවා සැප කොහොමද කියලා.කිසිම නිදහසක් නැ,,.Stress එක උපරිමයි..නිවාඩුවක් ගන්න අමරුයි..කොහෙ ගියත් Clientsලගෙ Calls නිවනක් නැ...උබල හිතන් ඉන්නේ මෙවා සුරන්ංගනා ලොක කියලා.අවුරුදු 8ක් 10ක් විතර එකෙක් ගෙන් අහලා බලපන්.තනිකඩ උන්ට නම් මෙක පට්ට Job එක.සල්ලි තියනවානේ අඩියක් ගහලා බඩුවක් ගහලා මල් පාරක් ඇදලා ඉන්න පුලුවන්

    මචං ආණ්ඩුවේ එව්න්ට නිදහසත් නෑ සල්ලිත්නෑ
    ලොක්කෝ කියන කියන පදේට අරක කරන්නයි මේක කරන්න්යි
    දවසට ක්ලේම් එක රු 400යි
    හිඟන්නත් ඊට වඩා හොයනවා
    දවසම වැඩ කලත් හිස් අතින් ගෙදර
    විවේකකුත් නෑ
    සල්ලිත් නෑ
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    puluwan machan. degree eka mokakda? IT da?
    vada puluwannam degree oneth na ;).
    danmama CV danna job valata. oya ahuwena ekakata paninna epa, oya 29k nisa stable hoda vaddo inna company ekakata paninna.
    gon kariyo inna IT company ekakata giyoth vinasai thamange career eka.
    danmama hoyanna ganna parakku karanna epa.
     

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    පුලුවන් BRO. පුලුවන් නම් INTERN එකකට apply කරලා job එක කරන ගමන් studies කරන්න...
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    machan job ekak set kara gannakan freelance patan ganin machan. ubata graphic hodata puluwan eke fiverr wage patan ganin bro. ubata maseta hoda ganank hoya ganna puluwan wade hariyata kararoth. fiverr gana monawa hari dana ganna onanam mekema thread athi machan pm ekak hari dapan kiyala dennam.
     

    camper_g

    Junior member
  • Apr 24, 2017
    33
    1
    8
    Pannipitiya
    mchn oya tiyana tiyana hama course ekakma karanna epa..language eka wadagath na...wadagath wenne software development Technics,Logics and skills tama..ekata language adala wenne na...karanna one job market eke hndatama job tiyana lesiyen igena ganna puluwan language ekka(PHP,JAVA,C#) select karan eken issarahata software development best practices karana eka tama. oya ona taram training walata kattiya ganna tan tiyanawa..ehema tanakata gihin purudu wenna puluan.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    ලියන කියන ටයිප් කරන වැඩ සහෝ

    Dan experience ganna oya danna dewal ekka (danata tiyena skills) fiverr eke sell karanna. ($5) ta wada aluthen igena ganna tiyena de gana hithanna. Mehema qwa kiyala aduwata karannath epa. :yes: