IT + LLB කරන එක ගැන ඩිජිටල් Marketing / සොෆ්ට්ව්ට්වෙයා Engineering බැක්ග්රවුන් එකක් තියෙන කෙනෙක්ට LLB කරන එක ගැන මොකද හිතන්නෙ? ඉස්සරහ්ට ඩිමන්ඩ් එකක් තියෙයි කියල හිතෙනව. කිරියේ ඉන්නවද ලෝයර්ස්ලා? මේ ගැන මොකද හිතන්නෙ?