IT+LLB කරන එක ගැන කිරියනි උබලා මොකද හිතන්නේ

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    IT + LLB කරන එක ගැන

    ඩිජිටල් Marketing / සොෆ්ට්ව්ට්වෙයා Engineering බැක්ග්‍රවුන් එකක් තියෙන කෙනෙක්ට LLB කරන එක ගැන මොකද හිතන්නෙ? ඉස්සරහ්ට ඩිමන්ඩ් එකක් තියෙයි කියල හිතෙනව. කිරියේ ඉන්නවද ලෝයර්ස්ලා? මේ ගැන මොකද හිතන්නෙ?
     
    • Like
    Reactions: Morbius

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    OUSL LLB මේ අවුරුද්දෙ (2023 /11) application දැම්ම නම් අනිවාර්යයෙන්ම selection exam ලියන්න......

    ආරංචි හැටියට මේ අවුරුද්දෙ application විකිණිලා තියෙන්නෙ ටිකයි ... ඒ නිසා තරඟෙ අඩුයි. Select වෙන්න තියෙන හැකියාව වැඩී ....
     
    • Love
    Reactions: Jagzy