freelance vada karanna certification karala ganna danumen ba.OCJP ගැන දන්න එකෙක් කියහන්කො...OCJP එකට තියන ඉන්ඩස්ට්‍රි පිලිගැනීම කොහොමද??OCJP එක කරොත් upwork/freelancer java project එකක් වගේ කරලා කීයක් හරි හොයාගන්න තරං ජාවා දැනුමක් ගන්න පුලුවන්ද??දැනට ජාවා පිලිබද දැනුම 00.....දන්න එකෙක් කියහන්කො රෙප් දෙනු ලැබේ


මම අහලා තියෙන විදිහට OCJP එකෙ theory ගොඩක් තියෙන්නෙ. freelance වගෙ කරන්න නම් පලපුරුද්ද තියෙන්න ඔනෙ. code එකෙ quality එක වගෙ එව ගොඩක් බලපානවා.Self Study කරපන් බන්. පොත් කියවන්න කම්මෑලි නෑත්තම් Big java late objects කියලා පොතක් තියෙනවා. කියවපන්.OCJP ගැන දන්න එකෙක් කියහන්කො...OCJP එකට තියන ඉන්ඩස්ට්‍රි පිලිගැනීම කොහොමද??OCJP එක කරොත් upwork/freelancer java project එකක් වගේ කරලා කීයක් හරි හොයාගන්න තරං ජාවා දැනුමක් ගන්න පුලුවන්ද??දැනට ජාවා පිලිබද දැනුම 00.....දන්න එකෙක් කියහන්කො රෙප් දෙනු ලැබේ
freelance vada karanna certification karala ganna danumen ba.
project 1,2k karannama venava
job ekakata giyata passe issarahata yanna nam ocjp vage karana eka hodai![]()
මම අහලා තියෙන විදිහට OCJP එකෙ theory ගොඩක් තියෙන්නෙ. freelance වගෙ කරන්න නම් පලපුරුද්ද තියෙන්න ඔනෙ. code එකෙ quality එක වගෙ එව ගොඩක් බලපානවා.Self Study කරපන් බන්. පොත් කියවන්න කම්මෑලි නෑත්තම් Big java late objects කියලා පොතක් තියෙනවා. කියවපන්.