IT Professional Certificates. (Redhat, AWS)

samira_alwis

Member
Feb 7, 2017
4
0
0
colombo
machan AWS karanna kohuwala place ekak tiyenawa techmore kiyala.math ethanin tamai kale. course eka nam patta. industry expert kenek tamai lectures karanne.gaanath shape.poddak hoyala balapan.e course eka e gaanata henama laabai
 

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    https://www.facebook.com/awscertificationssrilanka/? fref=nf&pnref=story

    මෙන්න ස්පොට් එක . කරන්නේ සහන් මාරපන කියලා මෙලේනියම් අ‍යිටී එකේ පොරක්
     
    Last edited:

    thulasya

    Junior member
  • Feb 9, 2010
    262
    17
    18
    Cape Girardeau, MO
    0
     

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    Redhat exam clz යන්නේ නැතුව self study කරලා exam එක විතරක් කරන්න තැනක් දන්නවද...

    Pluwan machan karanna but exam eka ethakota ganan wadi mama danna widihata 400$ wage wenawa. class giyoth coupan eka hinda 250$ walata ganna pluuwan exam eka.

    RHCSA eka nam book 1,2 eka balala karanna pluwan machan awlak ne...
    RHCE eka nam podak amarui. RHCSA ekenma goda danna pluwan class yanne nathuwa :yes::yes::yes:
     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    PHP --- > . Zend Certified PHP Engineer Certification
    Zend Framework 2 Certified Architect
    Zend Framework 1 Certification
    Symfony 3.0 certification
    TWIG certification

    Certification Training
    https://linuxacademy.com/
     

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    How to improve your java knowlege

    OCJP ගැන දන්න එකෙක් කියහන්කො...OCJP එකට තියන ඉන්ඩස්ට්‍රි පිලිගැනීම කොහොමද??OCJP එක කරොත් upwork/freelancer java project එකක් වගේ කරලා කීයක් හරි හොයාගන්න තරං ජාවා දැනුමක් ගන්න පුලුවන්ද??දැනට ජාවා පිලිබද දැනුම 00.....දන්න එකෙක් කියහන්කො රෙප් දෙනු ලැබේ

    මෙහෙමයි,,, ඕක කලා කියලා ලොකු පිලිගැනිමක් නම් නෑ..මමත් interview කරනවා ඔපිසියේ...ඔක කරලා එන එකෙකුතවත් ලොකු දැනුමක් නෑ... ගිරවා දාලා විභගය ගොඩදාලා තමයි තියෙන්නෙ..
    උඹ

    1) practical knowledge වැඩිකර ගනින්...
    2) java tutorial කරපන්...
    3) OOP knowledge වැඩිකර ගනින්..
    4) java based tools study කරපන්...
    5) Read following books
    * Head first Object oriented analysis and design
    * Head first java
    * Clean code
    * Effective Java

    These are enough for a biginer

    Good Luck...
     
    • Like
    Reactions: LazyLizard