IT Field එකේ අයට කරන්න පුලුවන් Professional Certificates ගැන කතාරකන්න බලාපොරොත්තුවෙන් මේ ත්‍රෙඩ් එක open කරන්නෙ.
දැනට IT Field එකේ demand එක තියෙන certificates ගැන කතා කරමු.
කට්ටියට තියෙන ප්‍රශ්න මේකෙ දාන්න.
Redhat Certificates කරන්න pace institute එක හොදයි.
මට දැනගන්න ඕනෙ AWS ලංකාවෙ කරන්න තැන් තියෙනවද කියලා.

මෙහෙමයි,,, ඕක කලා කියලා ලොකු පිලිගැනිමක් නම් නෑ..මමත් interview කරනවා ඔපිසියේ...ඔක කරලා එන එකෙකුතවත් ලොකු දැනුමක් නෑ... ගිරවා දාලා විභගය ගොඩදාලා තමයි තියෙන්නෙ..
උඹ
1) practical knowledge වැඩිකර ගනින්...
2) java tutorial කරපන්...
3) OOP knowledge වැඩිකර ගනින්..
4) java based tools study කරපන්...
5) Read following books
* Head first Object oriented analysis and design
* Head first java
* Clean code
* Effective Java
These are enough for a biginer
Good Luck...
machanla MCSA server 2012 exam dumps ganna puluwan link ekak dipan ko

මම දැනට,
AWS Certified Developer Associate එකයි
Oracle Certified Associate Java SE 8 Programmer එකයි කරල තියෙන්නෙ.
ඊළඟට
AWS Certified Solutions Architect Associate කරන එකද හොද,
නැත්තන් Oracle Certified Professional Java SE 8 Programmer කරන එකද හොද (industry value)?
![]()
mama danna widiyatanam den 2012 exams nee. thiyenne 2016 exams....![]()
කිසිම තෙරුමක් නැ බන් . උන් අපේ සල්ලි කඩාගන්නවා ඇරෙන්න . පොතක් අරන් තනියෙම ඉගෙන ගනින් . සෙටිෆිකේශන් 10 විතර කරපු එකෙක් මේ කියන්නේ . සාහර ටෙක්නොලොජි දැන් ලොවෙත් නැ . කරන්න ඕනෙම නම් හැම එක්කම බෙසික් ලෙවල් විතරක් කරපන් ඊට වඩා ඕනේ නැ . පිටරටවල ඉන්න උන් නම් කරන්න්නේ නැ , උන්ට ඊට වඩා දැනුම තියනවා