IT - Top Up Degree in Sri Lanka

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,709
    2,304
    113
    Colombo
    මචන්ලා මේ degree program’s වල පිළිගැනීම කොහොමද ලංකාවේ සහ පිටරටවල ??
    Assignment base ද කරන්න තියන්නේ ??
    IT field එකේ පිළිගනිම කොහොමද?
    මචන්ලා මම BSc (Hons) Computing -Teesside University, UK එක කරන්න ඉන්නේ මේ Degree program එක හොදයිද??
    Please help me?????????



    ICBT Campus
    BSc IT. Final Year - Middlesex University (UK)

    ESOFT Metro Campus
    BSc (Hons) in Computing Top-up (London Met – UK)

    PIBT | Pioneer Institute of Business & Technology
    BSc (Hons) Computing- The University of Greenwich – UK,

    IDM Computer Studies
    B.Sc.(Hons) in Business IT (Top Up) – University of Greenwich, UK

    Londontec city campus
    BSc (Hons) Computing - Top Up Final Year - Teesside University, UK


    :confused:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙතනින් හොදයි කියන්න තියෙන්නේ ICBT Campus විතරයි බන්

    ESOFT Metro Campus
    IDM Computer Studies

    මුන් නම් හොරු ..ටෝක් විතරයි .
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    මටත් ඔය සීන් එකම බන් . මොකක් තොර ගන්නද කියලා හිතා ගන්න බැ
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    mchan man SLIIT eke BSc Special (Hons) in Information Technology – Software Engineering eka karanna hadanne. please me gana danna un visthara kynawada. 4 years degree ekak. job field eka kohomada?
    danata me degree eka karapu un kiriye innwada? :)
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica

    ICBT Campus
    BSc IT. Final Year - Middlesex University (UK)



    Londontec city campus
    BSc (Hons) Computing - Top Up Final Year - Teesside University, UK


    me deka shape eke kragana puluwan man hitanne
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මෙතනින් හොදයි කියන්න තියෙන්නේ ICBT Campus විතරයි බන්

    ESOFT Metro Campus
    IDM Computer Studies

    මුන් නම් හොරු ..ටෝක් විතරයි .

    දැන්නම් sliit එකෙත් ටෝක් විතරයි...ICBT වල කරහන්