IT tution කරන්න

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා Primary grades වලට (6/7/8/9) ICT ටියුෂන් කරන එක ගැන මොකද හිතන්නේ? දැන් 6 වසර එහෙම ICT වලට ලොකු සිලබස් එකක් එහෙම තියෙනවා. දැනට ටියුෂන් කරන අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්න. කලින් නම් කීප දෙනෙක් ඉල්ලීම් කළා ඉන්දිවිජුවල් ක්ලාස් එකක් කරන්න. එත් දැන් මේ අවුරුද්ද මද්දක ජෙනරාල් ක්ලාස් එකක් කරන්න පටන් ගන්න බැනේ. මේ වගේ වසර මද්දකදී පටන් ගන්නවා නම් කොහොමද කරන්න හොද?


    (Dip. in IT, BIT(ug),NVQ L4, 5years++ experience in web & web apps development, 2years+ public service experience)
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    bump





    සිලබස් ටිකයි පාස් පේපර්ස් එහෙම අරන් බලපන් එන ප්‍රශ්න මොනවගේද කියල.