IT_ලොකු_උදවුවක්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචන්ලා ලොකු උදවුවක් ඕන.

    Kotelawala Defence University එකේ Southern Campus ( Sooriyawewa ) එකේ මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් BSc (Hons) in Information Technology කරන්න හදන්නේ වැඩේට ලක්ෂ 6-7 ක් යනවලු, පොරත් දකුනුපලාතේ නිසා යන්න එන්න ලෙසිනිසා. පොර මේ ගානත් හොයාගන්නේ ටිකක් අමාරුවෙන්.

    මට දැනගන්න ඕන මේකේ IT degrees වලට, ඔය SLITT , NSBM දෙන degree වගේ පිළිගැනීමක් තියෙනවද ලංකාවේ IT ෆීල්ඩ් එකේ, නැත්නම් වෙන මොනවද ලංකාවේ කරන්න හොඳ IT degree.

    තව ඔතන ( KDU Southern Campus එකේ ) BSc ( Hons) in Computer Science , BSc (Hons) Computer Engineering , BSc (Hons) in Information Systems , BSc (Hons) in Software Engineering , BSc (Hons) in Information Technology ඔහොම ඒවත් තියෙනවලු , අනේ දන්නා අය පොඩ්ඩක් මේවයි වෙනස් කම් ගෙනත් පොඩ්ඩක් තේරෙන සිංහලෙන් කියල දෙන්න පුලුවන්ද

    මේව ගැන ලොකු දැනුමක් අපිට නෑ :sorry: :sorry: :sorry:


    bump එකක් හරි දාගෙන යන්න හැමෝටම රේප්+ දෙනවා
     
    Last edited:

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    KDA එකට හොද පිළිගැනීමක් නම් තියෙනවා. IT වලින් නම් කොහොමද දන්නේ නෑ.

    avatar eka patta bn:rofl:
    avatar497820_41.gif
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අවුලක් නැ ....වැඩ තමයි පුළුවන්...වෙන්න ඕනේ..නැත්නම් ඔය මොකෙන් ආවත් ..එලියට විසික් වෙනවා...
    -------------------------------------------------------------------------------
    BSc ( Hons) in Computer Science - computer Theory පැත්තට ගොඩක් බරයි..

    BSc (Hons) Computer Engineering - computer theory -maths - සහා electronics / computer එකේ software සහ hardware කියන දෙකම cover කරනවා...

    BSc (Hons) in Information Systems -IT industry එකේ business side එක ගැන තමයි ගොඩක්ම උගන්වන්නේ...

    BSc (Hons) in Software Engineering - IT industry එකේ software development වලටම especially focus කරනවා...
     
    • Like
    Reactions: Oli_Vili

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බොහොම ස්තුතියි

    එතකොට BSc (Hons) in Information Systems කියන්නේ මොකක්ද ?

    ඔය ලියල තියෙන්නේ...

    IT industry එකේ business side එක ගැන තමයි ගොඩක්ම උගන්වන්නේ...

    business process වෙන්නේ මෙහෙමයි...අරමයි ...business application ගැන...ගොඩක්ම theory - maths වලට යන්නේ න...​
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔය ලියල තියෙන්නේ...

    IT industry එකේ business side එක ගැන තමයි ගොඩක්ම උගන්වන්නේ...

    business process වෙන්නේ මෙහෙමයි...අරමයි ...business application ගැන...ගොඩක්ම theory - maths වලට යන්නේ න...​

    අනේ sorry , මම අහන්න හැදුවේ BSc (Hons) in Information Technology කියන්නේ මොකක්ද කියලා
     
    • Like
    Reactions: Arrow11

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අනේ sorry , මම අහන්න හැදුවේ BSc (Hons) in Information Technology කියන්නේ මොකක්ද කියලා

    ලොකුවට theory level එකට යන්නේ න...hardware level එක ගැන උගන්වන්නේ න...

    IT industry එකේ ඕනෙම ජොබ් එකකට apply කරන්න පුළුවන් විදියේ general degree එකක්..

    ඒ කියන්නේ software eng කරන්නත් පුළුවන්... QA ..network ...මේ විදියට over roll දැනුමක් දෙනවා...

    industry එකේ වැඩ කරන්න ඕනේ කරන practical වලට තමයි focus කරලා තියෙන්නේ
     
    Last edited:

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    SLIIT,NSBM vage karanna
    වැදගත් ම දේ දක්ෂයෙක් වෙන එක ......... otherwise sorry thama
     
    • Like
    Reactions: Oli_Vili