උඹේ බේසික් කොලිෆිකේශන් මොනවද?
Bsc in IT ,CCNA , 4 years work experience thiyanwa IT Field eke

උඹේ බේසික් කොලිෆිකේශන් මොනවද?

ඒ කතාවනම් සහතික ඇත්ත මචන් .ඉතාලියේ එවුනුත්එහෙමද බන්
උන් කොහොම වෙතත් අපේ එවුන් ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ
ඉගන නම් ගෙන තියනව එත් යන්න සල්ලි නැති එකනේ කේස් එක


Bsc in IT ,CCNA , 4 years work experience thiyanwa IT Field eke![]()





සොහොන;21228146 said:Mui mai dana itly bun ehema satu itly wala na yako
Wenasa ehe minisu kata karane italy walin sha e minisu roman catalic un ene 99 / wage
Un bun hama asyenma diyunu jatiyak lambogini ferari fiat piyagiyo wahana keyak wetara hadanawada
Ubata yana pluwan lesima shot cut eka thama ehe ena sinhala kelek sali walata badan
Wadeda laksha 15 witara yai
Visa eka awen pase uba lankawe devorce peper walata asan dala painawa
Ehe student visa dene romen bun e paduwa uni eken e dene bun paliye father lata witari bun samanya unta dene na thawa sisterla ehemath ganawa

මනුස්සකමක් නැති උන් ලග කොහෙද බන් මොලයක් 


Bsc in IT ,CCNA , 4 years work experience thiyanwa IT Field eke![]()

නෑ බන් කිසි උදව්වක් නෑ නේ අපේ එවුන්ගේ .උන්ගේ මොළ ඉදිමිලාමනුස්සකමක් නැති උන් ලග කොහෙද බන් මොලයක්
උබ ඉන්නෙත් ඉතාලි නේද බන්![]()


laksha 16k thiyenam 2 years walata job visa and job ekai dekama dena shure thanak thiyenawa.

ටහුකන්න......
ලෝන් එකක් ගහලා පලයං යකෝ ඔසී... මාස්ටර්ස් කරන්න.
කුණු රටවල් වලට නොයා...
ඔහොම කොලිෆිකේශන් තියන්ද මේ උඹ ඉතාලි යන්න හදන්නේ?
ඔය කොලිෆිකේෂන් ඉතාලියේ ගනන් ගන්නෑ බන්.
උඹට හොඳට අතුගාන්න, බාත් රූම් ක්ලීන් කරන්න, කඩේක වැඩ කරන්න පුළුවන් නම්, සිකුරුටි ජොබක් කරන්න වගේ ඔන්න ජොබ් තියේ.
උඹේ ඉගෙනීමට සාධාරණයක් කරපං.


සොහොන;21228207 said:Na bun mage paramparawa ehe ene bun
Man sri lanka
Ehe ube bsc watine na bun ubata anik un wage clening job karana wei super market wala polawa madina wei
Yanawa num bsc patama amataka karala yaman
Mokada ehe english dana gatata kisima wadak na ganam gane na
Kotima unge hodiyeth akuru 3 k da koheda adui
Parawal wala bord walath thiyene italy walin
Minisu italy kata karana podak hari pluwan num mara sup ekak dene clz hitan handawata itly walin karanawa
Habi unta english dane na
Chio amichi![]()

ටහුකන්න එහෙමද බන් ,අඩෝ ඒ කියන්නේ එහෙමට යනවනම් එහෙ ලන්වේජ් එකත් ඉඅගන ගෙන යන්න වෙන සීන් එකක්ද තියෙන්නේ .මම හිතුවේ එහෙ IT ජොබ් එකක් පස්සේ හරි හොයාගන්න පුළුවන් වෙයි කියල බන්![]()

සොහොන;21228301 said:Ubata a z patan gana wenawa bun terumak na
One num it company ekaka bima atu gana wage set wei![]()



Bsc in IT ,CCNA , 4 years work experience thiyanwa IT Field eke![]()








ube ammata 


mewa rhitan mokada harako italy yanne.....skill dapan hoda ratakata





එහෙම යන්න බෑ..
දෙසැම්බර් වල දුන්නා තාවකාලික ජොබ් වීසා එකක්. ඒකට කියන්නේ වතු වීසා කියල. ඒකට එහෙම කියන්නේ ඒ මගින් ආපු උන් ඉතාලියේ වතු වල වැඩකරපු නිසා. ඒක හැම අවුරුද්දෙම දෙනවා. ඉතාලියේ ඉන්න කෙනෙක් මාර්ගයෙන් උඹට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතාලියේ එකා උඹේ වගකීම ගන්න ඕනේ. වීසා දෙන්නේ මාස 09කට. මාස 9න් උඹ එන්ඩෝනේ ආයේ මෙහේ. ගල් වෙන්න අමාරුයි. මොකද උඹට ස්පොන්සර් කල එකා අමාරුවේ නිසා.
එහෙම නැත්තම් ඉතාලියේ දීර්ගකාලීන විසිමේ බලපත්‍රය ලැබෙන්න ඕනේ. ඒ නීතිය ඉතාලි රජයෙන් ගෙනෙයි කියලා ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්නවා.
2004 ආවා. ආයේ 2005 ආවා. ඊටපස්සේ 2010 ආවා. ආයේ 2011 ආවා. ඊට පස්සේ මේ වෙනකං ආවේ නෑ. ඒක එනකන් ගොඩක් උන් බලන් ඉන්නවා. නීත්‍යානුකූලව ඉතාලියට ගිහිල්ලා රස්සාවක් කරන්න තියෙන එකම ක්‍රමය ඒක විතරයි. ඒ විදියට ඉතාලියට ය්අන එකා ඉතාලි රජයට ගානක් ගෙවන්ඩ ඕනේ. 2011 ගියා මගේ මාමා. ඌට යන්න ලක්ෂ 16ක් ගියා. හැබැයි දැන් ගොඩ. ඌ ඒ ලක්ෂ 16 හම්බුකලා මාස 04න්.![]()
16/4 =4lacks rupees ???? ea kiyanne machan masekata euro 2500k wath hamba kranna oana ne bn... ane mata nm auruddai masa8k palweni job ekata yanna... atha mea rate inna ape lk minissu harak wenna puluwan, mokada godak aya nithi wirodiwa italiyata awa aya... mage thathath athuluwa... hbi mea italiya tamai ada mata taniyama mage jiwithe hadagnna udaw kre,, euro 1k hamba unath euro 1000k hamba unath eka use krana hati igennuwe mea italiya... mea ratata mama hamadama nayai mage lankawata wagema...!!!!
