
Bsc in IT ,CCNA , 4 years work experience thiyanwa IT Field eke![]()

16/4 =4lacks rupees ???? ea kiyanne machan masekata euro 2500k wath hamba kranna oana ne bn... ane mata nm auruddai masa8k palweni job ekata yanna... atha mea rate inna ape lk minissu harak wenna puluwan, mokada godak aya nithi wirodiwa italiyata awa aya... mage thathath athuluwa... hbi mea italiya tamai ada mata taniyama mage jiwithe hadagnna udaw kre,, euro 1k hamba unath euro 1000k hamba unath eka use krana hati igennuwe mea italiya... mea ratata mama hamadama nayai mage lankawata wagema...!!!!

සොහොන;21228706 said:Oka pisek ganam gana epa u hitane aus kiyane pata ratak keyala eth u dane na austriliya buld kare eda england walin elawapu horu kupadiyo kiyala![]()

lol..meke inne okkoma pampori karayo bung..umbata laksha 16k masa 4n loweth hoyanna ba..
1. piriminta job adui
2. language nathuwa job ekak hoyanna amarui
3. kanna bonna inna pinata hambenne na
umba yanna innawanam oya qualification paththakata wisik karala palayan..eheta owa wedak na.. odd jobs thamai thiyenne.

ape akka kenek gya itali kollek badala
ita passe a akkage family ekama gatta
cleaning kitchen hand tama krnawa kiyannne
salli nan have habay mekasy seen eka
visa alut karanna ona seen ekk kiynwa kalen kaleta
matat yanna asa ratak ban
europe nan lowet yanawa dawasaka karima tour ekk gahanna
german a patta austria
lowet
oya AU hoda hoda kiyala jagahanawane perera.. ane athi hodak naha ban
eheth ithin hodama salli cleaning tama
mula cleanak gahala passe senikata business ekk gahanawa cleaning
kollo dammala karawanne ilagata
hoda salli tin

masa 4ta laksa 16! nemila hoyana ette![]()

බුරු පකය, UK වල ජෝබකට apply කරපන්. Software developing වලට demand එක වැඩියි දැන්. හරි හමන් company කෙලින්ම දෙනව work permit. එලකිරි එකේ මම කතා කරපු dial එකක් ඉන්නවා ලංකාවේ ඉඳන් direct apply කරලා UK ජොබ් එකකට ආපු. හිතුවොත් බැරි නැහැ මචන්. ඉතාලි ගිහිල්ලා නාකි බලන්නේ නැතුව මෙහෙ ඇවිල්ල IT ජොබක් කරපන්![]()
2011 ගියා මගේ මාමා. ඌට යන්න ලක්ෂ 16ක් ගියා. හැබැයි දැන් ගොඩ. ඌ ඒ ලක්ෂ 16 හම්බුකලා මාස 04න්.![]()


කොලේ/සෝජෝන් එක කියල කියන්නේ ඔය දිර්ගකාලීන විසීමේ බලපත්‍රයට...
මතක තියාගනිං මචං ඉතාලි ගිහින් උඹට ජීවත් වෙන්නේ රට හරක් ටිකක් එක්ක කියලා.
ඉතාලියේ ජාතිකයොත් එහෙමයි.
ලංකාවෙන් ඉතාලියට ගිහින් ජොබ් කරන උනුත් එහෙමයි. සල්ලි තිබ්බට මොලේ නෑ.
ඉගෙනගනින්. ඔස්ට්‍රේලියා පලයං.![]()
Bsc in IT ,CCNA , 4 years work experience thiyanwa IT Field eke![]()
ටහුකන්න......
ලෝන් එකක් ගහලා පලයං යකෝ ඔසී... මාස්ටර්ස් කරන්න.
කුණු රටවල් වලට නොයා...
ඔහොම කොලිෆිකේශන් තියන්ද මේ උඹ ඉතාලි යන්න හදන්නේ?
ඔය කොලිෆිකේෂන් ඉතාලියේ ගනන් ගන්නෑ බන්.
උඹට හොඳට අතුගාන්න, බාත් රූම් ක්ලීන් කරන්න, කඩේක වැඩ කරන්න පුළුවන් නම්, සිකුරුටි ජොබක් කරන්න වගේ ඔන්න ජොබ් තියේ.
උඹේ ඉගෙනීමට සාධාරණයක් කරපං.


බුරු පකය, UK වල ජෝබකට apply කරපන්. Software developing වලට demand එක වැඩියි දැන්. හරි හමන් company කෙලින්ම දෙනව work permit. එලකිරි එකේ මම කතා කරපු dial එකක් ඉන්නවා ලංකාවේ ඉඳන් direct apply කරලා UK ජොබ් එකකට ආපු. හිතුවොත් බැරි නැහැ මචන්. ඉතාලි ගිහිල්ලා නාකි බලන්නේ නැතුව මෙහෙ ඇවිල්ල IT ජොබක් කරපන්![]()


masa 4n da aurudu 4n da??
masa 4n hewwa kiyana ekanan loweth vishawasa karan na

ehe eka muwa gona karla. netan mu naya arinawa![]()
, horen pannama hariyata visa nathi ekekta job hoyannath amaruy , language eka nathiwa monawath karanna baa , english nam ganan ganne naa. Degree ekak thiyagena italy yanna pissuda ban
