Italy -ඉතාලි ජොබ්

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Bump lokka. Pitaratakata kohoma hari palayan me apaye inne netuwa. Hebei hari widihata palayan. Nettan iwarayi.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol:

    oya AU hoda hoda kiyala jagahanawane perera.. ane athi hodak naha ban


    eheth ithin hodama salli cleaning tama


    mula cleanak gahala passe senikata business ekk gahanawa cleaning
    kollo dammala karawanne ilagata

    hoda salli tin


    උඹ ඔහොම කිව්වට මචන් හෙන්රි ල් කියන්නෙම ausi හොඳයි කියලනේ,:rolleyes::rolleyes:
    උඹට මතකද ඒ කලේ 3rdeye ඒ කලේ උ දාගත්තු වලි.

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    aus wala godak innet botu karayo. lankawe 90% cleaning karane. ape gobayo aus kiwama nemenat lesti :rofl:


    :lol:


    pissekda uba?
    90% bottu?? ubata pissuda ban..
    dannawada uba lankawe ekek cadbury chocolate sub contract aran hadanawa kiyala

    :lol:

    ehema diyunu wechh un huttio inne

    bottu kaarayo wadima 3000k idi... yako laksa 10k witara nithyaanukulawa giyapu un innne


    meyay huttk kiyanawa


    clean gahanne hutto eka kisima worry ekak nathi jobak nisane..

    yako IT karapu unta ginnak nathuwa yataki 111000$ annually
    :P:P:P:P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne


    උඹ ඔහොම කිව්වට මචන් හෙන්රි ල් කියන්නෙම ausi හොඳයි කියලනේ,:rolleyes::rolleyes:
    උඹට මතකද ඒ කලේ 3rdeye ඒ කලේ උ දාගත්තු වලි.




    u awilla ehe hena kalak da koheda idapu ekekne



    ow ban a widiyata hari gyot hoday
    anika uta man hitanne 30 wat athi

    oya wayasa weddi hitanne machan eka tanaka idagena settle wennane



    mata nan tama ehema adahasak naha ban


    awidala balanna asay

    chance ekk awot gannat asay oya wage rataka
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    :lol:


    pissekda uba?
    90% bottu?? ubata pissuda ban..
    dannawada uba lankawe ekek cadbury chocolate sub contract aran hadanawa kiyala

    :lol:

    ehema diyunu wechh un huttio inne

    bottu kaarayo wadima 3000k idi... yako laksa 10k witara nithyaanukulawa giyapu un innne


    meyay huttk kiyanawa


    clean gahanne hutto eka kisima worry ekak nathi jobak nisane..

    yako IT karapu unta ginnak nathuwa yataki 111000$ annually
    :P:P:P:P

    mona labak kiyanawada? bottu karayo 90% clean karane
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පට්ට වාසනා වන්ත රටවල් බ්න්...පින් කල්ල නෑනෙ ඔවල හුලගක්වත් විදින්න :( අපේ නෑදෑ පරපුරෙ එක පකයෙක් වත් නෑ ආසවට රට ගියපු තු නොඩකින් බල්ලො :dull:
     
    Last edited:

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    පට්ට වාසනා වන්ත රටවල් බ්න්...පින් කල්ල නෑනෙ ඔවල හුලගක්වත් විදින්න :( අපේ නෑදෑ පරපුරෙ එක පකයෙක් වත් නෑ ආසවට රට ගියපු තු නොඩකින් බල්ලො :dull:

    ow oi :baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උබට ඉතලි එන්න ඕනේ නම් msc එකට apply කරපන් select වුනොත් උබට අවුරුද්දට euro 6000 ක් දෙනවා තව restaurant card ක් දෙනවා , අඩුවට apartment එකක් දෙනවා . MSC එක free ,English medium . ඉගෙන ගෙන ඉවර වුනාම one year europe job search visa එකක් දෙනවා .
    world rank 1000 අතරේ italy university 43k තියෙනවා

    kohomada machan apply karanne e seen ekata
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :baffled::baffled::baffled::baffled::angry::angry::angry::angry::angry: ube ammata :angry::angry::angry::angry: mewa rhitan mokada harako italy yanne.....skill dapan hoda ratakata:angry::angry::angry::angry::angry::angry:

    ubata thiyana qualification walin Aus/Canada PR apply karanna puluwanne , IELTS goda daganna wenawa.
    Germany walath PR danna puluwan (eaka karana widiyanam danne naa).
    Italy gihin kulee wada thamay karanna wenne , meke comment dapu tharam nam dan italy wala sallary gewanne naa , a tharam job walata minissu innawa , saranagathayoy / horen panala inna ewnuy nisa ... paap wahanse inne italy vatican wala nisa horen panapu ewn elawanneth naa. job ekak hoyanawa kiyanne kana kasbaawa wiya siduren ahasa balanawa wage wadak. dan kalin wage loku sallary gewanneth naa.

    italy dan nam enna thiyenne Dependent visa / wathu visa / visit visa awith paninna .. me widiyata thamay ,,, wathu visa awath masa 9 iwara wunama panala inna wenne , degree ekak thiyagena ubata wathu wala kulee wada karanna puluwanda ?? :D , horen pannama hariyata visa nathi ekekta job hoyannath amaruy , language eka nathiwa monawath karanna baa , english nam ganan ganne naa. Degree ekak thiyagena italy yanna pissuda ban :D

    මම හිතුවේ බන් එහෙ ගිහිල්ල පස්සේ ශේප් එකේ ජොබක් සෙට් කරගන්න පුළුවන් වෙයි කියල :baffled::baffled::nerd:
    දැන් නේ මේ සීන් එක දන්නේ ,අනේ :dull:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :lol:


    ape akka kenek gya itali kollek badala

    ita passe a akkage family ekama gatta
    cleaning kitchen hand tama krnawa kiyannne
    salli nan have habay mekasy seen eka
    visa alut karanna ona seen ekk kiynwa kalen kaleta


    matat yanna asa ratak ban


    europe nan lowet yanawa dawasaka karima tour ekk gahanna
    german a patta austria

    lowet




    oya AU hoda hoda kiyala jagahanawane perera.. ane athi hodak naha ban


    eheth ithin hodama salli cleaning tama


    mula cleanak gahala passe senikata business ekk gahanawa cleaning
    kollo dammala karawanne ilagata


    hoda salli tin

    බුරු පකය, UK වල ජෝබකට apply කරපන්. Software developing වලට demand එක වැඩියි දැන්. හරි හමන් company කෙලින්ම දෙනව work permit. එලකිරි එකේ මම කතා කරපු dial එකක් ඉන්නවා ලංකාවේ ඉඳන් direct apply කරලා UK ජොබ් එකකට ආපු. හිතුවොත් බැරි නැහැ මචන්. ඉතාලි ගිහිල්ලා නාකි බලන්නේ නැතුව මෙහෙ ඇවිල්ල IT ජොබක් කරපන් :)

    :baffled::baffled::baffled:
    Au යන්නත් බන් හෙන ගානක් යනවා නේ

    ඒ නිසා තමයි මම බැලුවේ මෙහෙ ගිහිල්ල මොකක් හරි ලයින් එකක් ගහගන්න කියල
    මම දන්නා විදිහට ඉතාලි වැල තරම් අනෙක් රටවල ලේසියෙන් සල්ලි හොයන්න අමාරුයි .එකයි ගොඩක්ම ඉතාලි යන්න කියල බැලුවේ :yes::rolleyes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ai bn italyma hoyanne? Ausi us canada epama nm...Europe onema nm...sweden..norway...denmark try karapallako..

    lol..meke inne okkoma pampori karayo bung..umbata laksha 16k masa 4n loweth hoyanna ba..
    1. piriminta job adui
    2. language nathuwa job ekak hoyanna amarui
    3. kanna bonna inna pinata hambenne na

    umba yanna innawanam oya qualification paththakata wisik karala palayan..eheta owa wedak na.. odd jobs thamai thiyenne.

    :confused::confused:



    gon labbo england, ausi, nz pala, naththan dubai wage pala it thiye nan, mehe nan enna epa owata pili ganimak na

    :

    bump italy lesi na machn..patta amarui yanne..ehe kawru hari ubata sponsor karanne oni

    අඩේ
    තැන්ක්ස් බන් .මම හිතුවට වඩා වැඩේ ගැන සෑහෙන දේවල් ටිකක් දැනගත්ත
    ඔව් බන් මම වෙන රටවල් වලටත් පොඩ්ඩක් දැන් ට්‍රයි කරන්න කියල බැලුවේ බන්
    අපරාදේ නැත්නම් ඉගන ගත්තු එක :yes::yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මම හිතුවේ බන් එහෙ ගිහිල්ල පස්සේ ශේප් එකේ ජොබක් සෙට් කරගන්න පුළුවන් වෙයි කියල :baffled::baffled::nerd:
    දැන් නේ මේ සීන් එක දන්නේ ,අනේ :dull:

    Italy dan kadan watila thiyenne ban , kalayak supiriyata thibuna. a kale nam campus wala lectures / profa la awillath petrol shed wala thel gahana wada kala :lol::lol::lol::lol::lol: dan issara wage nemey ban italy.

    Ausi yanna loku ganak yanne naa ban. PR apply karanna , study giyoth thamay loku ganak yanne .. italy wala laksha 16k wiyadam karana eka loku ganak nemeynam Ausi walatath a wagema ganakin yanna puluwan PR apply karala giyoth.

    mulinma Skilled list eke karana job eka thiyanawada balanna. eakata lakunu keeyak onada balanna.

    eata passe Degree + work experience thiyana nisa (puluwannam awrudu 4 experience eka 5k karaganna balanna labena lakunu gana wadiy.), IELTS 7.0 or 8.0 goda daganna balanna. eata passe apply karanna Canada / Ausi deken kamathi ratakata. Study yanna wage loku wiyadamak nam yanne naa.


    :baffled::baffled::baffled:
    Au යන්නත් බන් හෙන ගානක් යනවා නේ

    ඒ නිසා තමයි මම බැලුවේ මෙහෙ ගිහිල්ල මොකක් හරි ලයින් එකක් ගහගන්න කියල
    මම දන්නා විදිහට ඉතාලි වැල තරම් අනෙක් රටවල ලේසියෙන් සල්ලි හොයන්න අමාරුයි .එකයි ගොඩක්ම ඉතාලි යන්න කියල බැලුවේ :yes::rolleyes:

    italy yannath laksha 12 - 16 athara ganak yanawa ,, aduwata yanna puluwan "middle east" or "korea" walata nam.
     
    Last edited: