Balpan eeye dalath me wage wadagath deyak dana ganna threadeheata eka comment ekai. Issara wage neme dan elakiriye un.Bump
වැදගත් දෙයකට සම්බන්ධ වෙන මිනිස්සු දැන් සැහෙන අඩුයි. youtube අරන් බලන්න. පොල් කුඩු වගේ වීඩියෝ බලන පිරිස කොච්චර ලොකුද. ඔයාගේ ත්‍රෙඩ් එකට විව්ස් ටිකක් ගන්න ඕන නම් ටයිටල් එක "ඉක්මනින් ඉතාලි යන ක්‍රමය " "ඉතාලි බඩු" කියල වෙනස් කරන්න. විව්ස් ඒවි සට සට ගාල.Balpan eeye dalath me wage wadagath deyak dana ganna threadeheata eka comment ekai. Issara wage neme dan elakiriye un.



Sirawata bn kiyala wadak naවැදගත් දෙයකට සම්බන්ධ වෙන මිනිස්සු දැන් සැහෙන අඩුයි. youtube අරන් බලන්න. පොල් කුඩු වගේ වීඩියෝ බලන පිරිස කොච්චර ලොකුද. ඔයාගේ ත්‍රෙඩ් එකට විව්ස් ටිකක් ගන්න ඕන නම් ටයිටල් එක "ඉක්මනින් ඉතාලි යන ක්‍රමය " "ඉතාලි බඩු" කියල වෙනස් කරන්න. විව්ස් ඒවි සට සට ගාල.![]()
Why would you want to go to Italy? Do you have a certain course where you couldn't find anywhere else? or do you have some family over there?Me year eke Italy student visa dapu kawuru hari innawada?
Hm ekath aththa.Italy student visa yana un nathuwa athi bung methana. ekaiyi comment dala nathee
Ow ehema seen ekakuth thiyenawa thama.italy student yana un aththema naha bn.horen thama godak yanne

Aduma wiyadamakin hodama uni eheka full scol ekak ganna labena nisa machan. German innawa mage yaluwo. Ehe yanna kalin salli sampurna german bank ac 1a danna oane licing expenses. Ehema karanna tharan thathwayak nane bn. Italyth yaluwo innawa family eke kiyala wisheshayen na kawueuth.Why would you want to go to Italy? Do you have a certain course where you couldn't find anywhere else? or do you have some family over there?
If not, consider Germany as a better alternative.
Aduma wiyadamakin hodama uni eheka full scol ekak ganna labena nisa machan. German innawa mage yaluwo. Ehe yanna kalin salli sampurna german bank ac 1a danna oane licing expenses. Ehema karanna tharan thathwayak nane bn. Italyth yaluwo innawa family eke kiyala wisheshayen na kawueuth.