uba dan ratawal kiyyakata yanna thread damada ?
uba eka thiraayak ganing
life eka hariyanna hari waradenna hariDAN ITALY THAMA YANNE
life eka hariyanna hari waradenna hari
eka thiranak ganing ban



a case nam danne neman hithanne puluwan eth oyage guaranty ekata epa wechcha salli ehema nethi wei...thawa guarant ekata athsan karanawada kauru hari...a case nam danne ne
eth meheta kohoma hari awith penala shape eke inna puluwan..kola nethi ayata kola ganna aanduwen panath genawa ethakota hebei job contract pennala ganna puluwan





meka vath goda yanna kiyalaa praarthanaa karanava machan!




MACHANLA ITALY VISIT VISA GIHIN PANNALA IDALA KOLA DAGENA VISA SET KARAGANNA PULUWAN NEDA MACHANLA...![]()
මචන් ජල්බරි ක්‍රම වලින් රටවල් වලට යන්න එපා බන්;දැන් immigration rules හැම රටකම තදයි;ඒවගේම උඹව blacklist කරොත් europian region එකේ කිසිම රටකට යන්න බැරි වෙයි;ඒ වගේම ගොඩක් රටවල් වල immigration databases ලින්ක් වෙලා තියෙන්නේ;රට යවනවා කියලා හොරුන්ට අහුවෙන්නත් එපා;හොඳම වැඩේ ඒ අදාල රටේ government වෙබ් site එක කියවලා ඒ අනුව වැඩ කරන එක වැඩේ තේරෙන්නේ නැත්තම් දන්න එකෙක්ගෙන් හෙල්ප් එකක් ගනින්


