ITN ADULTS ONLY වෙයි

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    උදේට බහුබූත සාස්තරකාරයොයි, එක එක මිතියදුෂ්ටිකයෝයි, මේකප් පුරවාගෙන මුණ ලස්සන කරන එවුන්, දවල්ට මෙලොරහක් නැති සින්දු, හවසට ජරා ෆිල්ම්, රැ වෙද්දී හොරමිනිහයි හොර ගැනියි එක කොල්ලට ට්‍රයි කරන කෙල්ලෝ ඉන්න අගගක් මුලකුත් නැති ඉවරයකුත් නැති මෙගා ජරාව. මහා රැ දැන් අලුත් පිස්සුවක්. ඔහොම යන් . අබ සරණයි රටට.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    සිරිසේන තවම පත්තරේ බලලා නෑ වගේ. බැලුවනම් දැන් මෙලහකට බ්‍රෙසියර් එක ගලෝලා හිටං මඩු වල්ගෙත් අරං ITN එකට ගිහින් ඇති .
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    සිරිසේන තවම පත්තරේ බලලා නෑ වගේ. බැලුවනම් දැන් මෙලහකට බ්‍රෙසියර් එක ගලෝලා හිටං මඩු වල්ගෙත් අරං ITN එකට ගිහින් ඇති .

    :rofl::rofl::baffled::baffled:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හෙනයා;20692362 said:

    එතුමා ඇමරිකාවෙ ගියා ලෝකෙ ලොක්කන්ට කන්වහාගන්න පට්ට ස්පීච් එකක් දෙන්න..මෙහෙ නැ

    හැබැයි නිව්යොර්ක් වල ලංකාදීප එක හෙට උදේ එහෙදි බැලුවොත් එකයි රනිලුයි සමන් ආතාවුදයි මාට්ටු...එතුමා ආපු ගමන් මේ තුන්දෙනාගෙ බ්‍රෙසියර් ගලවයි ගෝල්ෆේස් එකට ගෙනල්ල
    :yes:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සිරිසේන තවම පත්තරේ බලලා නෑ වගේ. බැලුවනම් දැන් මෙලහකට බ්‍රෙසියර් එක ගලෝලා හිටං මඩු වල්ගෙත් අරං ITN එකට ගිහින් ඇති .


    එතුමා ඇමරිකාවෙ ගියා ලෝකෙ ලොක්කන්ට කන්වහාගන්න පට්ට ස්පීච් එකක් දෙන්න..මෙහෙ නැ

    හැබැයි නිව්යොර්ක් වල ලංකාදීප එක හෙට උදේ එහෙදි බැලුවොත් ITNඑකයි රනිලුයි සමන් ආතාවුදයි මාට්ටු...එතුමා ආපු ගමන් මේ තුන්දෙනාගෙ බ්‍රෙසියර් ගලවයි ගෝල්ෆේස් එකට ගෙනල්ල
    :yes:
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    Godak oka wiwechanaya karana aya thama porn walata abahi wela thiyena un. ubath e wage ekek wennama one. Oya penna godak film awards dinapu hodama films set ekak. Ewa balanawanan porn manasikath wayen penne porn kiyala oya films balapan jiwitheta yamak ekk karagana widiyata oya films walin godak ganna dewal thiyennawa. Lankawa sadacharaya uparimenma thiyena ratak owa lankawata galpenn na kiyana lankewamai podi lamai dushanaya wenne amma thathawa adurwn nathi samajak thiyenne sahodaraya sahodariya aduran nathi samajayak thiyenne. E kata hethuwa thopila wage kalaknni thama. Lingika adiyapana genna den na sadacharayata hari nalu. Lankawe minisunwa waradata polabawannema samajyama thama. E unata mulu loketama kiyala api marry kara ada rata arinna yanawa kiyana eka lajja na. Eth kollek kellek ekka ekata iddi eka dakina unta as katawal naliyanawa. mulimma dupath manasikathwen ain wiyan yamak diha balana widiya wenas karaganilla mea mulu lokema issarahata yanawa.

    ලබන අවුරුද්දෙ කියවන්න පේජ් එක බුක්මාර්ක් කර ගත්තා. :yes: