උදේට බහුබූත සාස්තරකාරයොයි, එක එක මිතියදුෂ්ටිකයෝයි, මේකප් පුරවාගෙන මුණ ලස්සන කරන එවුන්, දවල්ට මෙලොරහක් නැති සින්දු, හවසට ජරා ෆිල්ම්, රැ වෙද්දී හොරමිනිහයි හොර ගැනියි එක කොල්ලට ට්රයි කරන කෙල්ලෝ ඉන්න අගගක් මුලකුත් නැති ඉවරයකුත් නැති මෙගා ජරාව. මහා රැ දැන් අලුත් පිස්සුවක්. ඔහොම යන් . අබ සරණයි රටට.





ane manda ekak wath balala ne wage