අඬාවැටෙන ටික මූ කපල. බයිසිකල් ගෝතයා
yakooITSSL සභාපති අඬාවැටේ!!! උබේ හෙඩින් එක. ත්රෙඩ් එකේ එහෙම එකක් නැහැ. යටින් දාලා තියෙනවා අඩාවැටෙන ටික කපලාලු.
උබ අඩපන් මෙතන. ගොබ්බයා

අඬාවැටෙන ටික මූ කපල. බයිසිකල් ගෝතයා
ලේසි පාසු පොරක් නෙවෙයි. සැම්සුන්ග් සමාගම එක්කත් හැප්පිච්ච පොරක්kauda ban ara higanna wage eka JVP karayekda?

කටහඬ බලපං. යකෝ ඌට හොඳයි රටම රවට්ටන්න, මම දෙයක් කිව්වාම තමා තොට ඉන්ඩ බැරිITSSL සභාපති අඬාවැටේ!!! උබේ හෙඩින් එක. ත්රෙඩ් එකේ එහෙම එකක් නැහැ. යටින් දාලා තියෙනවා අඩාවැටෙන ටික කපලාලු.
උබ අඩපන් මෙතන. ගොබ්බයා
මම මේ වීඩියෝ එක දවල් බැලුවා./ ඇහුවා කොහෙද අඩන්නේ? උබේ හෙඩින් එක වැරදිනේ. ගොසිප්කාරයෝ වගේ මෝඩ ආතල්.කටහඬ බලපං. යකෝ ඌට හොඳයි රටම රවට්ටන්න, මම දෙයක් කිව්වාම තමා තොට ඉන්ඩ බැරි
ආ.. උඹ මේ පට්ට රියැලිස්ට් නෙ. නෑ ඔ්යි. මට පුදුම කුරිරු සන්තෝශයක් දැනෙන්නෙ. ලෝකෙට පොර ටෝක් දීලා සුනඛයා වගෙ ඩවුන් කතා කරන එක ඇහෙනකොට ප්රීති.මම මේ වීඩියෝ එක දවල් බැලුවා./ ඇහුවා කොහෙද අඩන්නේ? උබේ හෙඩින් එක වැරදිනේ. ගොසිප්කාරයෝ වගේ මෝඩ ආතල්.
නෑ බං. ඌව කවුරුවත් ඉලෙක්ට් කරලා නැහැ සමස්ථ ලංකාවෙ බයිසිකල් කාරයොන්ගෙ ලොක්කා විදිහට. ඌත් කරන්නේ ඉම්පර්සනේෂන්.අඩෝ අර යතුරුපැදි සංගමේ එල බුවෙක්නෙ. ඇයි ඌට මඩගහන්නෙ. ෂුවර් එකට බයියො වෙන්න ඇති![]()