IVF කරාම හරියනවද

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,606
    957
    113
    No Place
    bump මචං මමත් දන්නවා කොහොමද ඕක කියල වයිෆ්ගේ යාළුවො ඔක්කොටොම වගේ තාම ළමයි නෑ අපි දෙන්නත් පුදුම දුකක් විඳලා තමා ලමයව ගත්තේ දැනගත්ත දවසේ ඉදන් පට්ටම කට්ටක් කෑවේ එකත් සති 35යි දවස් ගානෙන් ගන්න උනා pressure වැඩි වෙලා,
    ළමයෙක් හදන්නේ නැතුව අනේ අරකයි මේකයි ගගා කියන්න එපා හදන්න ගියාම තමා තේරෙන්නේ. ජයවේවා එහෙනම් දෙන්නට :love: මටත් ලක්ෂ ගානක් ගියා. පඩි ගත්තම කීයක් හරි දාන්නම් මචං අතේ සතේ නැතුව ඉන්නේ :sorry:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,633
    6,975
    113
    Gedara
    ගොඩාක් ස්තුති ඒ වගේම ගොඩාක් පින් යාළුවා ඔයාට ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏

    ගොඩාක් ස්තූති ♥️♥️♥️🙏🙏🙏
    ------ Post added on Nov 20, 2024 at 10:09 PM

    ඔව් යාළුවා එක ඔයාට පොඩි ගානක් උනාට මට ගොඩාක් ලොකු ගානක් ගොඩාක් පින් ♥️🙏🙏🙏🙏🙏🙏🙏
    ------ Post added on Nov 20, 2024 at 10:12 PM

    ගොඩාක් ස්තූති ඔයාට ඒ පිහිට අපිට තියෙනවා අපි මේක කරන්න කලින් බාර වෙලා තියෙන්නේ... ඒ වගේම අපිට මාර විදිහට උදව් කරනවා එළකිරි එකේ සෙට් එක ♥️🙏🙏🙏
    ------ Post added on Nov 20, 2024 at 10:15 PM
    මමත් උඹේ සිටුවේශන් එකේ ඉදලා තියෙන නිසා දන්නවා ඕකෙ දුක. මටත් ගොඩක් අමාරැවෙන් රත්තරන් කොල්ලෙක් හම්බුනේ. ඔක්කොමහරි යයි බන් මේ ත්‍රෙඩ් එක දිගටම අප්ඩේට් කරපන් පුළුවන් විදියට උදව් කරන්නම් ළමයා හම්බෙනකන්
     
    • Love
    Reactions: randima rulz

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    meka nam Aththa.
    Anika mama dakala thiyenawa salli amaru ayata prof. Tiran free channelling karanawa. katha karala balanna. eyata wada honda Dr. kenek na oya sambandawa.
    ගොඩාක් ස්තූති ඔයාට ඒක තමා අපි ඒ ගැන දන්නේ නෑ මේ යාළුවා කියපු නිසා දැන් දන්නවා එයා හම්බෙළා අපි මේ විස්තරේ කියනවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,734
    26,150
    113
    ඔටිසම් test එකක් කරගන්න, ඉක්මනට.... මාත් රු. 7,000ක්‌ දාන්නම් පස්සේ
     
    • Love
    Reactions: randima rulz

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    bump මචං මමත් දන්නවා කොහොමද ඕක කියල වයිෆ්ගේ යාළුවො ඔක්කොටොම වගේ තාම ළමයි නෑ අපි දෙන්නත් පුදුම දුකක් විඳලා තමා ලමයව ගත්තේ දැනගත්ත දවසේ ඉදන් පට්ටම කට්ටක් කෑවේ එකත් සති 35යි දවස් ගානෙන් ගන්න උනා pressure වැඩි වෙලා,
    ළමයෙක් හදන්නේ නැතුව අනේ අරකයි මේකයි ගගා කියන්න එපා හදන්න ගියාම තමා තේරෙන්නේ. ජයවේවා එහෙනම් දෙන්නට :love: මටත් ලක්ෂ ගානක් ගියා. පඩි ගත්තම කීයක් හරි දාන්නම් මචං අතේ සතේ නැතුව ඉන්නේ :sorry:
    අනේ ගොඩාක් ස්තුති ඔයාට... ඒ යාළුවන්ට කියන්න මේ Doctor දෙවිකෙනෙක් වගේ සල්ලි වියදම් වෙනවා තමා ඒත් එතනට ගිහින් බලන්න බිත්ති වල පොටෝ වල ඉන්නේම ඒ සර් අතින් IVF කරලා අම්මලාට තාත්තලට ඉන්න බබාලාගේ පොටෝ තමා.. ඔයාලා මේ විදිහට හිත හැදෙන්න වචනයක් හරි කියන එක මාරම වටිනවා ඒ නිසා ඔයාලට අමාරුකම් තියෙනවානම් සල්ලි එපා... ඒ වචන ටිකෙන් හිත පිරුණා

    ඔටිසම් test එකක් කරගන්න, ඉක්මනට.... මාත් රු. 7,000ක්‌ දාන්නම් පස්සේ
    බොහොම ස්තූතියි යාලුවා මට ඒ test එක ගැන අදහසක් නෑ... ????
    ------ Post added on Nov 20, 2024 at 11:21 PM

    මමත් උඹේ සිටුවේශන් එකේ ඉදලා තියෙන නිසා දන්නවා ඕකෙ දුක. මටත් ගොඩක් අමාරැවෙන් රත්තරන් කොල්ලෙක් හම්බුනේ. ඔක්කොමහරි යයි බන් මේ ත්‍රෙඩ් එක දිගටම අප්ඩේට් කරපන් පුළුවන් විදියට උදව් කරන්නම් ළමයා හම්බෙනකන්
    ඒ වචන ටිකත් ඇති හිත පිරෙන්න දැන් ඇත්තටම බයක් නෑ ගොඩාක් අය කතා කරා උදව් කරා ඒ වගේම ඔයාත් උදව් කරා ගොඩාක් පිං ඔයාට
    ------ Post added on Nov 20, 2024 at 11:23 PM
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,309
    5,913
    113
    ඔබ දෙපලගේ කිරි සිහිනය සැබෑ වේවා.. මිත්‍රයා..
     
    • Love
    Reactions: randima rulz

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    Bump
    Elakiri millionaire's la help ekak denna 🙂
    බොහොම ස්තුතියි යාළුවා... ගොඩාක් අය පුළුවන් විදිහට මට උදව් කරනවා කිව්වා ඒ ඔයාලා නිසා මේ වගේ දේකට වචනෙකින් හරි උපකාරයක් වෙන එක මාරම පිනක් එක පෙරළා කවදා හරි ලැබෙනවා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

    ඔබ දෙපලගේ කිරි සිහිනය සැබෑ වේවා.. මිත්‍රයා..
    ගොඩාක් ස්තූතියි ඔබට යාළුවා ♥️♥️🙏🙏♥️
    ------ Post added on Nov 20, 2024 at 11:27 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    මචන් මහසැයට යන්න බාරයක් වෙන්න
    පොඩි මුදලක් ඔයාට එව්වා
    මහ සෑයට යන්න විදිහක් නැත්නම් දෙන්නවම එක්කන් යන්නම්
    කිසිම කරදරයක් නැතුව බබාව ලැබෙයි බය වෙන්න එපා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,093
    12,230
    113
    වයස කියන්නේ ඉලක්කමක් විතරයි යාළුවා බිරිඳ හොද නිරෝගීව ඉන්න කෙනෙක් මේ වෙනකොට ගැබිණියක් වෙලා සති 8ක් වෙනවා එය සාර්ථකයි ඒත් අපිට ඉඳිරියට බෙහෙත් වලට වියදම් කරන්න සල්ලි නැති නිසා දැම්මෙ මේක ඔයාලට එක කරදරයක් නම් සමාවෙන්න
    උඹල මුකුත්ම දන්නේ නැති හාවෝ වගේ..
    wife age 45 වලදී ගන්න egg වලට down syndrome (මන්ද බුද්ධික) ළමයෙක් හැදෙන්න chance එක 1:30
    දැනටම pregnant නම් එහෙම ළමයෙක් උනොත් එයට මොකද කරන්නේ කියල ඕගොල්ලෝ තීරණය කරන්න දැනුවත් වෙලා ඉන්න ඕන..
    හැබය් ඕනෑම syndrome එකක් තිබුනත් එය හදා ගන්න පුළුවන් හුරතල් ළමයෙක්..
    NIPT කියල DNA test එකක් තියනවා සති 10 පස්සේ වගේ කරල ළමයගේ තත්වට බලාගන්න පුළුවන්, දියුණු රටවල 35 පැනපු අම්මලට ඔය test එක දෙනවා.
    එකට සල්ලි නැත්තන් තව බබා ලොකුවෙන්කන් ඉඳල scan එකෙන් තම යම් ප්‍රමනෙකට දැන ගන්න වෙන්නේ.
    ලංකාවේ ගබ්සාව තහනම්. හැබය් doctor එක්ක කතා කරලා මොන හරි කරගන්න පුළුවන් වෙය්.
    දන්නා තරමින් සල්ලි මත්තේ නැහෙන හෙලරුවන් වගේ ගුබ්බැයමකට රිංගල තියන නිසා මේ risk දේවල් ඕගොල්ලන්ට කියල නැතුව ඇති කියල හිතනවා..
     
    Last edited:
    • Love
    Reactions: randima rulz

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,527
    981
    113
    උඹල මුකුත්ම දන්නේ නැති හාවෝ වගේ..
    wife age 45 වලදී ගන්න egg වලට down syndrome (මන්ද බුද්ධික) ළමයෙක් හැදෙන්න chance එක 1:30
    දැනටම pregnant නම් එහෙම ළමයෙක් උනොත් එයට මොකද කරන්නේ කියල ඕගොල්ලෝ තීරණය කරන්න දැනුවත් වෙලා ඉන්න ඕන..
    NIPT කියල DNA test එකක් තියනවා සති 10 පස්සේ වගේ කරල ළමයගේ තත්වට බලාගන්න පුළුවන්, දියුණු රටවල 35 පැනපු අම්මලට ඔය test එක දෙනවා.
    ලංකාවේ ගබ්සාව තහනම්. හැබය් doctor එක්ක කතා කරලා මොන හරි කරගන්න පුළුවන් වෙය්.
    දන්නා තරමින් සල්ලි මත්තේ නැහෙන හෙලරුවන් වගේ ගුබ්බැයමකට රිංගල තියන නිසා මේ risk දේවල් ඕගොල්ලන්ට කියල නැතුව ඇති කියල හිතනවා..
    Donor කෙනෙක් ගෙන් eggs ගත්තා කියලා කියලා තියෙනවා නේද එයා
     
    • Love
    Reactions: randima rulz