ලොකු මාලු වලින් තෝර, තලපත් අවුලක් නෑ.සුභ පැතුම්
මාත් පුළුවන් සපෝට් එකක් දෙන්නම් මචං.
1) උශ්න කෑම ජාති වයිෆ්ට දෙන්න එපා. මාළු උනත් බං ලොකු මාළු වර්ග දෙන්න එපා. පරා මාළු වගේ ඒවා විතරක් දෙන්න. මාළු ගැන නෙට් එකේ හොයලා බලලා විතරක් දෙන්න.
2) අලිපේර වගේ පළතුරු හොයලා දෙන්න. හොද නෑ කියන මොකුත් දෙන්න එපා.
3) මාස තුනක් වත් යනකන් දුර ගමන් බිමන් යන්න එපා, ගැස්සෙනවා වැඩි වාහනවල යන්න එපා.
4) පොඩි හරි බ්ලීඩ් වීමක් තියනවා නම් ඩොක්ටට කෝල් එකක් හරි දාලා කියන්න. ළගම තියන හොස්පිටල් එකට යන්න. බලාගන ඉන්න එපා. ඒකට දෙන්න PROLUTON DEPOT කියලා ඉංජක්සන් එකක් තියනවා.
5) උඹලා දිගටම පෙන්වන ඩොක්ට ගාවටම පලයං. එක එකා කිව්වට ඩොක්ට මාරු කරන්න එපා. ටිරාන් ඩයස් වගේ ඩොක්ටලගේ නම ප්‍රසිද්ධ උනාට ඒ මිනිස්සු දැන් මැෂින් වගේ.
6) බෝධිපූජාවල් වගේ හිත සැනසෙන දේවල් කරන්න. සෙනග වැඩිය ගැවසෙන තැන් වලට යනවා නම් මාස්ක් දාන්න.
Apita wish hospital eken katha Kara ane yaluwane admin kenek contact karaganna widihak naddaහ්ම් හොදයි හොදයි. හොදයි.
Ay delete karanne?Ane mata me post eka delete karanna widihak nadda kohomada
Apita wish hospital eken katha Kara ane yaluwane admin kenek contact karaganna widihak nadda
ඇයි මොකක්ද කියන්නේ.Ane mata me post eka delete karanna widihak nadda kohomada
Apita wish hospital eken katha Kara ane yaluwane admin kenek contact karaganna widihak nadda
තෝර, තලපත් වගේ ලොකු මාළුවල තියන රසදිය ප්‍රතිශතය වැඩී බං. ඒක බබාගේ ස්නායු පද්ධතියේ සහ මොලේ වර්ධනයට හොද නෑ. ඒ නිසා කන්න කියන්නේ පොඩි, සැර නැති මාළු.ලොකු මාලු වලින් තෝර, තලපත් අවුලක් නෑ.
බ්ලීඩ් විම්මට අදාලව් රිස්ක් එක මිනිමයිස් කරන්න මෙයාට ඩ්‍රග් එකක් දැන්මම පටන් අරන් තියෙන්නෙ sustan
ඔවු ටිරාන් ඩයස් ල හරියට බලන්නෙ නෑ. දැන් ඉන්නෙ gynecologist කෙනෙක් නම් එයාව කරන continue එක හොද දෙයක්. සෙනඟ ගැවසෙන තැන් වලට යන්නම එපා. හෙම්බිරිස්සාවක් කැස්සක් හැදුනොත් ප්‍රශ්න ගොඩක් එනව.
Wish hospital eken Meka dakala ape wifeta katha Kara eye sir kenek beheth godak aran denna samahara beheth eh hospital eke witharai thiyenne apita me hamadema labune elakiri eka nisaAy delete karanne?
Post ekak dannawa beheth okkoma labunata passeDan thiyenne meke aruta kochchara salliyak hambunada, monawadha gaththa beheth heth, winiwidabawayakin publish karana eka receipt ekka. Kochchara ithuruda ewath ekka.
Nathnan aye kattiya salli dai kiyala wennathi.Doctor kenek okkoma beheth dennam kiyalalune.Ithin meka delete karanne ay?
Apita wish hospital eken me beheth Tika dennam kiuwama bord ekata Dala approved wela ithin meke man bill ehema Dala thiyenawa eka hospital ekata hari na nedaIthin meka delete karanne ay?
thread eka damma ekkena online awith thiyenne.oyata mokakda thiyene prashneAne mata me post eka delete karanna widihak nadda kohomada
Apita wish hospital eken katha Kara ane yaluwane admin kenek contact karaganna widihak nadda
Ehenam original post eka edit karala udinma danna "statement" ekak, 2. Title ekath edit karala "closed" kiyala mona hari add karannaNathnan aye kattiya salli dai kiyala wennathi.Doctor kenek okkoma beheth dennam kiyalalune.
Oka admintamai hadanna puluwan.Mageth oka wela ehema kale.Wish hospital eken Meka dakala ape wifeta katha Kara eye sir kenek beheth godak aran denna samahara beheth eh hospital eke witharai thiyenne apita me hamadema labune elakiri eka nisa View attachment 242229
Randima rulz mage anik eka eke email eka deactivate wela ithin ekata log wenna widihak na View attachment 242230
Email comfomtion ekak illanawa man email change karanna haduwa eken thama okkoma une View attachment 242231
Adminta msg damma eth wadak na kauda inne Meka hadaganna puluwan kenek
Post ekak dannawa beheth okkoma labunata passe
------ Post added on Nov 23, 2024 at 4:03 PM
Ow Meke kattiya godak hodai elakiri eka nisa thama godak apita prashnayak wela thibba beheth walata wisadumak labuneNathnan aye kattiya salli dai kiyala wennathi.Doctor kenek okkoma beheth dennam kiyalalune.
Ehenam edit ekak danna original post eke, title eketh "Complete" kiyala mona hari danna. Hambechcha salli parissamin babage wada walata thiyagannaApita wish hospital eken me beheth Tika dennam kiuwama bord ekata Dala approved wela ithin meke man bill ehema Dala thiyenawa eka hospital ekata hari na neda