බොහොම ස්තූතියි යාලුවා ගොඩාක් පිංමචන් මහසැයට යන්න බාරයක් වෙන්න
පොඩි මුදලක් ඔයාට එව්වා
මහ සෑයට යන්න විදිහක් නැත්නම් දෙන්නවම එක්කන් යන්නම්
කිසිම කරදරයක් නැතුව බබාව ලැබෙයි බය වෙන්න එපා
doctor කිව්වේ 7වැනි මාසෙ 1 වෙනිදා කියලා 1st Scan එකේදී එක මන් වීඩියෝ කරා ඒත් මේකෙ දාන්න විදිහක් නැ මට ගොඩාක් ස්තුති ඔයාටmachan me wele ubata danna vdyak naa..1000/2000 dala wadak naane... delivery dates kawada wageda..ubata man admit wenna one e badu tika aran dennaam
------ Post added on Nov 21, 2024 at 5:01 AM
ගොඩාක් ස්තූති ඔයාට බුදුසරණයිමචන් මේ ගෲප් එකේ දාපන් පට ගාල ඕන බෙහෙත් ටික ලැබෙනව.
https://www.facebook.com/groups/1220773581659742/
------ Post added on Nov 21, 2024 at 5:02 AM
යාළුවා Doner eggs තමා කරේ ඒ ගැන දන්නා නිසා එහෙම බබෙක් ලැබෙන තරමට අපි පව් කරලා නැ කවදාවත් ඒ නිසා තමා ගොඩාක් අය අපිට ඒ බබා හැදෙන්න බෙහෙත් ගන්න උදව් ඉල්ලියුවාම අපිට උදව් කරන්නේ ඔයා කියන කතාව හරි ඒත් එහෙම නොවෙන්න කියලා හරි පාර්ථනා කරන්න.. Doctor ට එහෙම කියන්න එපා එතුමා දෙවිකෙනෙක් අපිට ගොඩාක් මුදල් අඩු කරා ගොඩාක් බෙහෙත් වල මිල අඩු කරලා දුන්නා ඉතින් එහෙම කරලා තියෙද්දී තව අපිට බෙහෙත් ගන්න විදිහක් නෑ කිය කියා එතනට යන්න බෑ ලොකු මිලක් යනවා තමා එතනට ගිහින් නැත්තම් ගිහින් බලන්න එතුමා ඒ කරලා තියෙන සේවය බිත්ති ටික බැලුවාම පේනවා ඒ තරම් බබලා අම්මලාට දීලා තියෙනවා... එතුමා ඒ ගැන පැහැදිලි කරලා තමා වයස 20 25ත් අතර අයගේ Eggs වලින් තමා මේක කරේ.. ගොඩාක් ස්තුති ඔයාගේ අදහසටඋඹල මුකුත්ම දන්නේ නැති හාවෝ වගේ..
wife age 45 වලදී ගන්න egg වලට down syndrome (මන්ද බුද්ධික) ළමයෙක් හැදෙන්න chance එක 1:30
දැනටම pregnant නම් එහෙම ළමයෙක් උනොත් එයට මොකද කරන්නේ කියල ඕගොල්ලෝ තීරණය කරන්න දැනුවත් වෙලා ඉන්න ඕන..
හැබය් ඕනෑම syndrome එකක් තිබුනත් එය හදා ගන්න පුළුවන් හුරතල් ළමයෙක්..
NIPT කියල DNA test එකක් තියනවා සති 10 පස්සේ වගේ කරල ළමයගේ තත්වට බලාගන්න පුළුවන්, දියුණු රටවල 35 පැනපු අම්මලට ඔය test එක දෙනවා.
එකට සල්ලි නැත්තන් තව බබා ලොකුවෙන්කන් ඉඳල scan එකෙන් තම යම් ප්‍රමනෙකට දැන ගන්න වෙන්නේ.
ලංකාවේ ගබ්සාව තහනම්. හැබය් doctor එක්ක කතා කරලා මොන හරි කරගන්න පුළුවන් වෙය්.
දන්නා තරමින් සල්ලි මත්තේ නැහෙන හෙලරුවන් වගේ ගුබ්බැයමකට රිංගල තියන නිසා මේ risk දේවල් ඕගොල්ලන්ට කියල නැතුව ඇති කියල හිතනවා..
------ Post added on Nov 21, 2024 at 5:13 AM