J V P ආණ්ඩුවක් උදෙසා..

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්නවා මචන් ඔය දේවල් :yes: නමුත් අපිට ඕන දේ වෙන්නෙ නැති එකයි හිතට දුක :sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනතා විමුක්ති පෙරමුණ කාටවත් සහතික දෙන්නේ නැහැ .ඔන්න අදත් එක ලස්සනට ජනතාවට ඔප්පු වුනා . JVP ඇමති කම් අරගෙන මේ අසුචි වලට බල්ටි ගහල පැනල නාගන්න හැටි බලන්න කට්ටිය වලවටේ රැස්වෙලා හිටියේ . දැන් හරිද
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඔබේ චන්දයට වටිනාමක් දෙමු,රටට මග කියන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයකට සැරසෙමු. උගතුන් බුද්ධිමතුන් පිරි පාර්ලිමේන්තුවකට රට බාරකරමු.රට ගොඩ නැගෙන්න රට හරිමගට ගන්න ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ සමග රටට ආදෙර් පරම්පරාවක් බිහිකරමු.
    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10407857_627383150701354_7465025979685965849_n.jpg
     
    waligamaya

    Well-known member
  • 100 සියකට ඇමතිකම් දරලා ඇති වැඩක්නැ මචන්ල. බලපන් ඔතන ගොඩක් unp අය ඇමතිකම් ගන්නේ වැඩක් කරන්න තියන අසවට නෙවෙයි. ඇමතිකමට ආසවට. එක තමයි ඇත්ත.
     
    Last edited:
    මම පහුගිය අවුරුදු 15 දී ජවිපෙට ඇර අනිත් හැම ප්‍රධාන පක්ෂෙටම චන්දෙ දීල තියනවා. ඒගොල්ලන්ගෙ අන්තිම සන්නද්ධ අරගලේ මට මතකයි. ඊට කලින් ඒවා අම්මටයි තාත්තටයි මතකයි. ඒක නිසා මම අද වෙනතුරු ජවිපෙට රට පාලනය කරන්න දෙන්න ලෑස්ති නෑ.
    ඒත් මම කලින් කියපු විදියට ජවිපෙ හොඳ දේශපාලන මුර බල්ලෙක්. එනිසා ඒ අයට ආසන සුළුතරයක් තියෙන්න ඕනේ (10ක් විතර). ඒනිසා ඇතැම් විට මමත් ඊළඟ මහ මැතිවරනේදී ජවිපෙට දෙන්න ඉඩ තියෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය සොමවන්සයා නම් හරි යන්නේ නැහැ..

    ඒ වෙනුවට සමන්ත විද්‍යාරත්න යෝජනා කරනවා :cool:

    සෝමවංශ තමයි ඕකෙන් හොදම ඩයල් එක. විනාශ ව්වෙච්ච පල්ශ්යක් අයිත ගොඩනගනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමයි. විශේෂයෙන් මුලික අරමුණ ආරක්ෂා කරගෙන. මිහින්සුන්ගේ පුදගලික න්‍යයපත්‍ර තියගනේ ගනුදෙනු කරද්දි. රෝහණ විජේවීර තාම හදපු අරමුණ තාම තියනවා. අසාර්ථක කැරලි දෙකකින් සමාජිකයි 60000 මියගියාට පස්සෙත්. වැරදි පුදගලයන් අතට බලය යන්න නොදී. අවසනහෙයේ සුදුසුම පුද්ගලයාට නායක කම දුන්න. ඒ දීලා පක්ෂේ පෞහල තනතුරක රාජකාරි කරනවා. බලපන් කොච්චර නිහතමානිද කියලා. අද මරලා හරි බලයට එන්න ඕනි කියන නායකයන්ට වඩා කොච්චර ශේෂ්ටද??

    සෝමවංශගේ මොලේ නැත්තම් මෙලට jvp විනාසයි. උබ හිතපන් විමල් පනින්නේ නැතුව ඉදලා නායකකම ගත්තනම් jvp එක එහේමම එචාරයි නේද?? දුරතිය මිනිස්සු අදුනගෙන කටයුතු කල නිසය් එහෙම උනේ. පෙරටුගාමින් ගේ කඩාගෙන යාම. තාමත් මිනිසුන් වෙනුවෙන් රට වෙනුවෙන් කතාකරන්න තියන පක්ෂය ගොඩ නැගුවේ සොමවංශ ගේ නායකත්වයෙන්. එක අපිට වැඩ හොදට jvp ඇතුලේ ඉන්න අය දන්නවා
     
    • Like
    Reactions: Tharutani San

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    :yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    aniwa. mara parinatha deshapanala charithayak somawansa kiyanne. anurata ethanata enna thawa kalayak yawi. :cool::cool:
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    100 සියකට ඇමතිකම් දරලා ඇති වැඩක්නැ මචන්ල. බලපන් ඔතන ගොඩක් unp අය ඇමතිකම් ගන්නේ වැඩක් කරන්න තියන අසවට නෙවෙයි. ඇමතිකමට ආසවට. එක තමයි ඇත්ත.
    Ohoma newei hariyatama kiyapan awurudu 20 wipakshe idala keeyak hari hamba karaganna thiyena asawata kiyala :lol:
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    සෝමවංශ තමයි ඕකෙන් හොදම ඩයල් එක. විනාශ ව්වෙච්ච පල්ශ්යක් අයිත ගොඩනගනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමයි. විශේෂයෙන් මුලික අරමුණ ආරක්ෂා කරගෙන. මිහින්සුන්ගේ පුදගලික න්‍යයපත්‍ර තියගනේ ගනුදෙනු කරද්දි. රෝහණ විජේවීර තාම හදපු අරමුණ තාම තියනවා. අසාර්ථක කැරලි දෙකකින් සමාජිකයි 60000 මියගියාට පස්සෙත්. වැරදි පුදගලයන් අතට බලය යන්න නොදී. අවසනහෙයේ සුදුසුම පුද්ගලයාට නායක කම දුන්න. ඒ දීලා පක්ෂේ පෞහල තනතුරක රාජකාරි කරනවා. බලපන් කොච්චර නිහතමානිද කියලා. අද මරලා හරි බලයට එන්න ඕනි කියන නායකයන්ට වඩා කොච්චර ශේෂ්ටද??

    සෝමවංශගේ මොලේ නැත්තම් මෙලට jvp විනාසයි. උබ හිතපන් විමල් පනින්නේ නැතුව ඉදලා නායකකම ගත්තනම් jvp එක එහේමම එචාරයි නේද?? දුරතිය මිනිස්සු අදුනගෙන කටයුතු කල නිසය් එහෙම උනේ. පෙරටුගාමින් ගේ කඩාගෙන යාම. තාමත් මිනිසුන් වෙනුවෙන් රට වෙනුවෙන් කතාකරන්න තියන පක්ෂය ගොඩ නැගුවේ සොමවංශ ගේ නායකත්වයෙන්. එක අපිට වැඩ හොදට jvp ඇතුලේ ඉන්න අය දන්නවා
    Ube kathawata math ekagai some thamai wijeweerage dekma thibuna anthima eka . wimala kadagena giye anuragei wimalayagei case ekakata . mama danna widiyata anura kumara echcara hoda dial eka newei thamange goda wedi karaganna anunwa charter karan ekek . anika uge UNP eka th ekka yatin sambanda kam thiyenawa . hebei tilwin , samantha, hadhunnethi kisima awulak ne supiri !
     
    rodrigo_wk

    Member
    Feb 19, 2009
    81
    3
    0
    ow ban othana minihekta kiyala inne Wijedasa Rajapakse + Patalee only :(

    ඔහොම අහින්දස් ක්‍රමයට ආණ්ඩු කරනකොට බලය රැක ගන්න කුඩුකාරයෝ, එතනෝල් කාරයෝ, හොරු ඔක්කොම ගන්න වෙනවා. එතකොට eguru දීල මිරිස් gatta වගේ වෙනව.

    විපක්ෂයේ ඉඳන් JVP ලොකු කාර්යබාරයක් කරන එක නම් ඇත්ත.