J V P ආණ්ඩුවක් උදෙසා..

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :D:D ලෝල්ස් මහින්දගේ පොස්ට්ටර් ගහ ගහ බෝතලෙටයි බත් පැකට් එකටයි කැම්පේන් කරපු බත් බරියෝ කියනවා :rofl: පරණ කාතලු රතු අලියාලු. මහින්දයා අවරුදු 10 රට කරලා. එත් කඩේ ගියපු උන් ඉතාලි යනවා රස්සාවල් කරන්න :rofl:

    දැන් යුඑන් පි එකට පලයන් බන්:rofl: රතු තොල් ගැන්සියට වත් සෙට් වෙන්න පුළුවන්

    මහින්ධ රනිල් අනුර සමග ගු කැම මාරයි නේ :P

    මන් කියුවේ පරණ කතා ලස්සනයි කියලා වැලිගමයාටනේ
    :P
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    i1d1za.jpg

    :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තම සියලුම බලවේගයන් ෆැක්ටරි කම්කරුවන් අතර වැඩ සදහා යොදවන අතර ම කම්කරු පන්තියේ පන්ති සටන මත භාවිතයේ දී පදනම් වන රුසියානු විප්ලවවාදීන්ට සහයෝගය දීමට රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සුදානම් ය .එනමුත් වෙනත් විප්ලවවාදී කණ්ඩායමක් සමග ඇතිකරගන්නා ප්‍රයෝගික සන්ධානයක්,න්‍යාය ,ක්‍රියා මාර්ගය ධජය සම්බන්ද ප්‍රශ්නයන් හි දී කිසිම සම්මුතියක් ගැසීම සහනයක් දීම කරා මෙහෙය වීමට හැකියාවක් නොමැති බව එය කිසි සේත්ම නො සගවයි .විප්ලවවාදී ව්‍යාපාරයේ ධජය හැටියට පවතින එකම න්‍යාය විද්‍යාත්මක සමාජවාදයේ හා පන්ති සටනේ එකම න්‍යාය පමණක් ඒත්තු ගැනීමෙන් යුතුව රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහු මේ න්‍යාය පතුරුවා හැරීමට ,මේ න්‍යාය වැරදි අර්ථ දැක්වීම් වලින් ආරක්ෂා කිරීමට හා තවමත් ළදරු රුසියානු කම්කරු ව්‍යාපාරයට නොපැහැදිලි න්‍යායන් ඇතුලත් කිරීමට දරන සැම උත්සහයකටම විරුද්ධව සටන් කිරීමට සැම පරිශ්‍රමයක් ම දරති න්‍යායික කරුණු සොයා බැලීම් ඔප්පු කරන්නෙත් ,සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ප්‍රායෝගික වැඩ කටයුතු පෙන්වන්නේත් රුසියාවේ සියලුම සමාජවාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්(එනම් මාක්ස්වාදීන් ) විය යුතු බවයි

    වී.අයි.ලෙනින් සහෝදරයා
    1897 සයිබිරියානු පිටුවහලේදී
    (ලෙනින් එකතු කල කෘති, දෙවන වෙළුම,331පිටුව )

    හුදු ජන සංවේගය වෙනුවෙන් පල කරන ලදී :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;19608766 said:

    මහින්ධ රනිල් අනුර සමග ගු කැම මාරයි නේ :P

    මන් කියුවේ පරණ කතා ලස්සනයි කියලා වැලිගමයාටනේ
    :P

    සොහොන;19608870 said:
    තම සියලුම බලවේගයන් ෆැක්ටරි කම්කරුවන් අතර වැඩ සදහා යොදවන අතර ම කම්කරු පන්තියේ පන්ති සටන මත භාවිතයේ දී පදනම් වන රුසියානු විප්ලවවාදීන්ට සහයෝගය දීමට රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සුදානම් ය .එනමුත් වෙනත් විප්ලවවාදී කණ්ඩායමක් සමග ඇතිකරගන්නා ප්‍රයෝගික සන්ධානයක්,න්‍යාය ,ක්‍රියා මාර්ගය ධජය සම්බන්ද ප්‍රශ්නයන් හි දී කිසිම සම්මුතියක් ගැසීම සහනයක් දීම කරා මෙහෙය වීමට හැකියාවක් නොමැති බව එය කිසි සේත්ම නො සගවයි .විප්ලවවාදී ව්‍යාපාරයේ ධජය හැටියට පවතින එකම න්‍යාය විද්‍යාත්මක සමාජවාදයේ හා පන්ති සටනේ එකම න්‍යාය පමණක් ඒත්තු ගැනීමෙන් යුතුව රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහු මේ න්‍යාය පතුරුවා හැරීමට ,මේ න්‍යාය වැරදි අර්ථ දැක්වීම් වලින් ආරක්ෂා කිරීමට හා තවමත් ළදරු රුසියානු කම්කරු ව්‍යාපාරයට නොපැහැදිලි න්‍යායන් ඇතුලත් කිරීමට දරන සැම උත්සහයකටම විරුද්ධව සටන් කිරීමට සැම පරිශ්‍රමයක් ම දරති න්‍යායික කරුණු සොයා බැලීම් ඔප්පු කරන්නෙත් ,සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ප්‍රායෝගික වැඩ කටයුතු පෙන්වන්නේත් රුසියාවේ සියලුම සමාජවාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්(එනම් මාක්ස්වාදීන් ) විය යුතු බවයි

    වී.අයි.ලෙනින් සහෝදරයා
    1897 සයිබිරියානු පිටුවහලේදී
    (ලෙනින් එකතු කල කෘති, දෙවන වෙළුම,331පිටුව )

    හුදු ජන සංවේගය වෙනුවෙන් පල කරන ලදී :rofl:

    :lol: තේරුමක් නැහැ බන් කතා කරලා. මහින්දවාදියෝ හෙන තරහක් තියෙන්නේ අපි එක්ක. රතු අලියාලු කොළ කොටියාලු. ඔහේ කියවනවා.

    උබ මහින්දට පෝස්ටර් ගැහුවට සමාජවදෙට හරි ආදරෙයි වගේ නේ:lol: අන්තිමට උබලට විජේදාසගේ කැක්ක බෙට්ටත් රහයි කියන්න උනා නේද :lol:

    කෙදේ ගිහින කොහොමින් හරි පෝස්ටර් ගහලා ජොබ් ගත්ත හෝ රට ගියපු උබල වගේ උන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බහ බන්:(:(.

    උබ කරන වැඩේ දිගලටම කරගෙන පලයන්.

    ජෙවිපේ රතු අලියා
    සටන පාවා දෙනවා

    මහින්ද දිනවමු:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :lol: තේරුමක් නැහැ බන් කතා කරලා. මහින්දවාදියෝ හෙන තරහක් තියෙන්නේ අපි එක්ක. රතු අලියාලු කොළ කොටියාලු. ඔහේ කියවනවා.

    උබ මහින්දට පෝස්ටර් ගැහුවට සමාජවදෙට හරි ආදරෙයි වගේ නේ:lol: අන්තිමට උබලට විජේදාසගේ කැක්ක බෙට්ටත් රහයි කියන්න උනා නේද :lol:

    කෙදේ ගිහින කොහොමින් හරි පෝස්ටර් ගහලා ජොබ් ගත්ත හෝ රට ගියපු උබල වගේ උන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බහ බන්:(:(.

    උබ කරන වැඩේ දිගලටම කරගෙන පලයන්.

    ජෙවිපේ රතු අලියා
    සටන පාවා දෙනවා

    මහින්ද දිනවමු:lol:
    මනුස්සයෙක්ට තො ගමෙ වැල්ඩ්න් කාරයා පල අහකට කියනවා එ වාගෙ එවාද jvp එකෙන් ආ අමතක වුනා අර පන්ති 5 ඉගැන්නුවෙ :lol:
    සමාජවාදි සමානතා පක්ශෙ ඉන්න මම මහින්දෙ ගු වත් විජයදාසගෙ බෙට් වත් අනුරගෙ ඩිල් සල්ලිවත් අම්මො වැරදුනා රනිල්ගෙ බෙට්ටවත් ලොවන්නෙ නැ එකම මාර්ගය ට්‍රොස්කි ගිය.මග විතරයි :cool:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :lol: තේරුමක් නැහැ බන් කතා කරලා. මහින්දවාදියෝ හෙන තරහක් තියෙන්නේ අපි එක්ක. රතු අලියාලු කොළ කොටියාලු. ඔහේ කියවනවා.

    උබ මහින්දට පෝස්ටර් ගැහුවට සමාජවදෙට හරි ආදරෙයි වගේ නේ:lol: අන්තිමට උබලට විජේදාසගේ කැක්ක බෙට්ටත් රහයි කියන්න උනා නේද :lol:

    කෙදේ ගිහින කොහොමින් හරි පෝස්ටර් ගහලා ජොබ් ගත්ත හෝ රට ගියපු උබල වගේ උන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බහ බන්:(:(.

    උබ කරන වැඩේ දිගලටම කරගෙන පලයන්.

    ජෙවිපේ රතු අලියා
    සටන පාවා දෙනවා

    මහින්ද දිනවමු:lol:

    mahindata puka dena ewunta thiyana lokuma prashne JVP eka. mahinda ranil ekka mona deal demmath unta awulak ne, unta thiyana lokuma awula JVP eka mokakda karnne kiyana eka.
     
    waligamaya

    Well-known member
  • ලංකාවේ කොහෙදයකෝ කම්කරු පන්තියක්. කම්කරු අරගලයකින් මෙහෙ ස්ම්ජවාදය ගේන්න ගියොත් මෙකපෙට වෙනති දෙයක්, ලනකාවේ හරි හමන් කම්කරු පන්තිය කුත් නැ දනපති පන්තිය කුත් නැ. මෙහෙම උදා හරණයක් ගමු ලංකාවේ ඉන්න ගොවියෝ බහුතරයම තම තමන්ගේ ඉඩම් වල වවන සාමාන්යෙන් පහල මද්ද්යම පන්තියේ ඉදලා ඉහල මටමට ඉන ය මිසක් රුසියාවේ වගේ දනපතිනේගේ ඉඩම් වල වැඩකරන පිරිසක් නෙවෙයි
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Mama mulinma vote kale UNP - 3 times, FOnseka - 2 times, Maithree - 1, Now JVP - only once waiting for second chance.

    But machan war Hero Gen. Fonseka & forces, Kohewath hitapu MARA wath, GOTA th nemei :angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලංකාවේ කොහෙදයකෝ කම්කරු පන්තියක්. කම්කරු අරගලයකින් මෙහෙ ස්ම්ජවාදය ගේන්න ගියොත් මෙකපෙට වෙනති දෙයක්, ලනකාවේ හරි හමන් කම්කරු පන්තිය කුත් නැ දනපති පන්තිය කුත් නැ. මෙහෙම උදා හරණයක් ගමු ලංකාවේ ඉන්න ගොවියෝ බහුතරයම තම තමන්ගේ ඉඩම් වල වවන සාමාන්යෙන් පහල මද්ද්යම පන්තියේ ඉදලා ඉහල මටමට ඉන ය මිසක් රුසියාවේ වගේ දනපතිනේගේ ඉඩම් වල වැඩකරන පිරිසක් නෙවෙයි
    බොරු කියන්න එපා යකො ඇත්ත වගෙ :lol: මෙන් හෙනයක් පුපුරන සද්දයකුත් ඇහු නාhttps://www.wsws.org/sinhala/2015/2015dec/fapr-31d.html මෙන් බොට බලාගන්න ලන්කාවෙ කම්කරුවො :lol:
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    wadak na banz JVP anduwak awath UNP eke set thami amathi kam karanne. JVP ekata aramunak ate na. un contract karayoo.. Jaathiye konthrath karuooo ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    wadak na banz JVP anduwak awath UNP eke set thami amathi kam karanne. JVP ekata aramunak ate na. un contract karayoo.. Jaathiye konthrath karuooo ..

    :lol: මෙන්න කොමෙන්ට් හොල්සිම් ඩිල් - ෆොන්සෙකාත් එක්කල දාපු ඩිල් - 80 දශකයෙ මුන්ගෙ විශ්වවිදයාල සන්ගමයෙන් කොල්ලොන්ට දසවද දිලා jvp එකට ගත්තු සින් දන්නො දනිති
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    රතු පොන්න අලි පැටවූ තාම සීපා එක ගැන කටක් හෙල්ලුවේ නැහැ

    waligamaya

    Well-known member
  • සොහොන;19611413 said:
    බොරු කියන්න එපා යකො ඇත්ත වගෙ :lol: මෙන් හෙනයක් පුපුරන සද්දයකුත් ඇහු නාhttps://www.wsws.org/sinhala/2015/2015dec/fapr-31d.html මෙන් බොට බලාගන්න ලන්කාවෙ කම්කරුවො :lol:

    උන්ට යකෝ උන්ගේ කියලා ඉඩමක් හියනවා. නැතුව ඒ මොනිස්සු අනුන්ගේ ඉඩම් වල වැඩ කරන කම්කරුවෝ නොවෙයි බොහොමාක්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    උන්ට යකෝ උන්ගේ කියලා ඉඩමක් හියනවා. නැතුව ඒ මොනිස්සු අනුන්ගේ ඉඩම් වල වැඩ කරන කම්කරුවෝ නොවෙයි බොහොමාක්.

    උබත් එක්කල බැ බන් අපිව මොන්ගල්.කරවනවා :sorry: කම්කරුවො කියන්නෙ කම්කරුවොම තමා රෙනෙසාන්ස් වලදි උනත් 2016 දි උනත් එකම කම්කරුවා තමා ඉන්නෙ එකම පිඩනයක් තමා එ මිනිස්සුන්ට හම්බවෙන්නෙ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම ඉතාලියේ ඉන්නේ කියලා මඩ ගැහුවා නේ මෙහෙ ඉදන් මොන සමාජවාදයද කියුවා නේද දීපන්කො දැන් මේවාට පිළිතුරු

    ලෙනින් සයිබීරියාවේ පිටුවහළේ ඉදන් රුසියාවේ ධනවාදයේ සංවර්ධනය පොත ලියුවේ කොහොමද ??

    ලෙනින් ට්‍රොස්කි ඇතුළු නායකයෝ ලන්ඩන් වල ඉදන් ලියපු ඉස්ක්‍රා පත්තරේ රුසියාවේ කම්කරුවෝ අතර ජනප්‍රිය වුනේ කොහොමද ??

    කාල් මාක්ස් ලන්ඩන් වල ඉදන් සමස්ත ධනේශ්වර ක්‍රමයේ සොභාවය දාස් කැපිටල් එකට ලියුවේ කොහොමද

    මාක්ස් එංගල්ස් ලෙනින් ට්‍රොට්ස්කි සහෝදරවරු හෝ රෝසා ලක්සේම්බර්ග් අලෙක්සන්ද්‍රා කොලොන්තයි ක්ලාරා සෙට්කින් වැනි සහෝදරියෝ කිසිවෙකු කියලා තියෙනවද ජර්මනියේ කම්කරුවනි එක්වව් ඉතාලියේ කම්කරුවනි එකවව් රුසියාවේ කම්කරුවනි එකවව් කියලා ??

    ඒ සහෝදර සහෝදරියෝ සියල්ලෝම කිව්වේ එක දෙයයි සකල ලෝකවාසී කම්කරුවනි එකවව් ධනවාදය පෙරලා දමව් කියලා ඔබලා වැනි ව්‍යාජ වම්මුන් කරන්නේ එම ශ්‍රේෂ්ඨ ගුරුවරුන් ගුරුවරියන් ඉගැන්වූ දර්ශනය තමුන්ට රිසිසේ සංශෝධනය කරමින් එය විකෘති කරමින් ධනවාදයේ පිළිකන්නේ ඉදුල් කෑමට කම්කරුවන් පීඩිතයන් දක්කවා ධනපති පන්තිය සමග සිය යුග දිවිය ගතකිරීමයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19618913 said:

    අදට දවස් 2 කෝ උත්තර මේවාට
    :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;19629395 said:

    අදට දවස් 2 කෝ උත්තර මේවාට
    :rofl:

    :rofl:

    දන්නේ නැහැ බන්
    දැනගත්තත් උබට උත්තර දෙන්නෙත් නැහැ බන්බ්
    දන්නේ නැහැ කියල හිත්ගනින්

    මොකද මම මේකට උත්තර දුන්න කියල උබ කවදාවත් ජවිපෙට බනින එක නතර කරනවද:rofl:

    බත් පැකට් එකට පොස්ට්ටර් ගහන උන් එක්ක මොන සමාජවදේද බන්:rofl: