J V P ආණ්ඩුවක් උදෙසා..

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    Ube kathawata math ekagai some thamai wijeweerage dekma thibuna anthima eka . wimala kadagena giye anuragei wimalayagei case ekakata . mama danna widiyata anura kumara echcara hoda dial eka newei thamange goda wedi karaganna anunwa charter karan ekek . anika uge UNP eka th ekka yatin sambanda kam thiyenawa . hebei tilwin , samantha, hadhunnethi kisima awulak ne supiri

    :dull: Adahasakda ??? karunu pahadiliwa kiyanna thoruthuru thiyenwada??
    apitath danganna :nerd:
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    :dull: Adahasakda ??? karunu pahadiliwa kiyanna thoruthuru thiyenwada??
    apitath danganna :nerd:
    ne ban ubala samahara wita dannawa athi lal kantha ekak anura kumara awul kiyala lal kanthala thamai hema dama minissuth eka behela weda kare , samithi wala ubala ekek wath pahugiya kale uwa dekkada anura nayaka unata passe ? anurage UNP connection eka pahugiya kaletam uda awe nette rate wen dewal thibuna nisa . etha 2005 anduwe JVP eka sheet 36k aragena sirawata amathyansa 4k karaddi ewa okkoma kada kappal karal eliyata besse muge uwamanwata . edawas wal pattara wala muge issara kale wisthara hodata thibuna . JVP eka eda e amatyansa kara widiyama karanam un 2010 parliment eke sheet 50 panala gannawa . e okkoma nethi kare meka thamai :frown:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    gg4934228.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ne ban ubala samahara wita dannawa athi lal kantha ekak anura kumara awul kiyala lal kanthala thamai hema dama minissuth eka behela weda kare , samithi wala ubala ekek wath pahugiya kale uwa dekkada anura nayaka unata passe ? anurage UNP connection eka pahugiya kaletam uda awe nette rate wen dewal thibuna nisa . etha 2005 anduwe JVP eka sheet 36k aragena sirawata amathyansa 4k karaddi ewa okkoma kada kappal karal eliyata besse muge uwamanwata . edawas wal pattara wala muge issara kale wisthara hodata thibuna . JVP eka eda e amatyansa kara widiyama karanam un 2010 parliment eke sheet 50 panala gannawa . e okkoma nethi kare meka thamai :frown:

    sure da oyata ? :cool::cool:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Jvp kiyanna satya wikurthi karala samajaya nomaga yawana pakshayak.

    :yes::yes:
    meyala mehema katha kalata... jvp eka balaya gaththoth hodata thiyei...
    campus wala anthare gana api dnnwa... :lol:
    campus wala unge oluth kana meyala gana kawara kathada? :D
    methana dn godak jvp unta adinne campus yana un wennath athi....
    andu peralei bt jvp ekata aasana yanne na lesiyakata....
    dn itn jeppo enna polime mage rep kapanna :D
    mn harima asai nama dala rep kapanwata nm.... ekai pirima kama wenne :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ube kathawata math ekagai some thamai wijeweerage dekma thibuna anthima eka . wimala kadagena giye anuragei wimalayagei case ekakata . mama danna widiyata anura kumara echcara hoda dial eka newei thamange goda wedi karaganna anunwa charter karan ekek . anika uge UNP eka th ekka yatin sambanda kam thiyenawa . hebei tilwin , samantha, hadhunnethi kisima awulak ne supiri !

    ne ban ubala samahara wita dannawa athi lal kantha ekak anura kumara awul kiyala lal kanthala thamai hema dama minissuth eka behela weda kare , samithi wala ubala ekek wath pahugiya kale uwa dekkada anura nayaka unata passe ? anurage UNP connection eka pahugiya kaletam uda awe nette rate wen dewal thibuna nisa . etha 2005 anduwe JVP eka sheet 36k aragena sirawata amathyansa 4k karaddi ewa okkoma kada kappal karal eliyata besse muge uwamanwata . edawas wal pattara wala muge issara kale wisthara hodata thibuna . JVP eka eda e amatyansa kara widiyama karanam un 2010 parliment eke sheet 50 panala gannawa . e okkoma nethi kare meka thamai :frown:

    අම්මප උබ කියන කම් ඔයවග දන්නේ නැහැ. හෙටම අයින් කරමු අනුරව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ube kathawata math ekagai some thamai wijeweerage dekma thibuna anthima eka . wimala kadagena giye anuragei wimalayagei case ekakata . mama danna widiyata anura kumara echcara hoda dial eka newei thamange goda wedi karaganna anunwa charter karan ekek . anika uge UNP eka th ekka yatin sambanda kam thiyenawa . hebei tilwin , samantha, hadhunnethi kisima awulak ne supiri !

    :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    JVP ආණ්ඩුවක් කෙසේවෙතත් JVP පාර්ලිමේන්තු අසන සංඛ්‍යාව නම් වැඩි වේ !!ජාතික ආණ්ඩුවක් පිහිටුවන නිසා JVP එකටත් හොද වැඩ කොටසක් කරන්න ඉඩ ලැබේ ... JVP එකට යම්කිසි බලයක් තිබිය යුතුයි නැත්නම් රට ගොඩනගන්න බැ කියන මතයේ මම ඉන්නවා මොකද JVP එක තමයි නගරසභාවේ සිට පාර්ලිමේන්තුව දක්කවාම වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් යහපාලනය ඇති කිරීමට මගපෙන්වනේ ඒ නිසා පරණ කුණුගොඩවල් අමතක කරලා JVP එකට යම්කිසි වැඩ කල හැකි තත්ත්වයක් ලබා දිය යුතු සුදුසුම අවස්ථාව 2015 පාර්ලිමේන්තු මැතිවරණය ,,, :cool:

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    උපාධියක් ගත්ත පලියට උ රට පාලනය කරන්න හරියන්නේ නෑ.. උපාධි ගත්ත එඋනුත් ඉන්නවා ගූ වැඩ කරන..
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ජනතා විමුක්ති පෙරමුණ කාටවත් සහතික දෙන්නේ නැහැ .ඔන්න අදත් එක ලස්සනට ජනතාවට ඔප්පු වුනා . JVP ඇමති කම් අරගෙන මේ අසුචි වලට බල්ටි ගහල පැනල නාගන්න හැටි බලන්න කට්ටිය වලවටේ රැස්වෙලා හිටියේ . දැන් හරිද

    :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම පහුගිය අවුරුදු 15 දී ජවිපෙට ඇර අනිත් හැම ප්‍රධාන පක්ෂෙටම චන්දෙ දීල තියනවා. ඒගොල්ලන්ගෙ අන්තිම සන්නද්ධ අරගලේ මට මතකයි. ඊට කලින් ඒවා අම්මටයි තාත්තටයි මතකයි. ඒක නිසා මම අද වෙනතුරු ජවිපෙට රට පාලනය කරන්න දෙන්න ලෑස්ති නෑ.
    ඒත් මම කලින් කියපු විදියට ජවිපෙ හොඳ දේශපාලන මුර බල්ලෙක්. එනිසා ඒ අයට ආසන සුළුතරයක් තියෙන්න ඕනේ (10ක් විතර). ඒනිසා ඇතැම් විට මමත් ඊළඟ මහ මැතිවරනේhtදී ජවිපෙට දෙන්න ඉඩ තියෙනවා.

    wichikichchawa thiyagena umbe chande danna epa, JVP prathipaththi kiyawala, therum aragena.. hithata ekanga nam chande deepan, JVP eka kagewath mura ballek wenna oni ne, anith ewun horakam karanakota, umba kiyanne JVP eka indala biruwama ethi kiyalada? umbata atheethaya maththe merenna oni nam ehema hitapan,
    umbalata oni, sadharanaya newe, umbalata oni ara ape kiyala aanduwak..
    pin sidda wey, eelanga sereth UNP ekatama chande deepan
     
    තමන්ගේ පක්ෂේ ගැන වෙන මතයක් ඉදිරිපත් වෙච්ච ගමන් තරහ යන ගානට පක්ෂෙට හරි අදහස් පද්ධතියකට හරි ඇලෙන්න එපා. මම ජවිපෙට පක්ෂව කතා කරද්දීත් උඹ ඔහොම හිතනවානම් කවුරුහරි උන්ට කොමා කියල බැන්නොත් කොහොමද?

    මම අනුර කුමාරට අත දිග ඇරලා චන්දෙ දෙන්න ලෑස්තියි. ඒත් ජවිපෙ අමාත්‍යංශ කිහිපයක් පරිපාලනය කරනව දකිනකම් ඒගොල්ලෝ පාර්ලිමේන්තු බහුතරයකින් මොකක් කරයිද කියන එක මට හිතාගන්න අමාරුයි. ඒගොල්ලන්ගේ ලිඛිත ප්‍රතිපත්ති වලට එකඟ වුනත් මට ප්‍රායෝගික සාක්ෂි ඕනේ. මේක මගේ මතේ.

    උඹ මාව UNP කාරයකු ලෙස අර්ථ දැක්වීම මම හෙලා දකිනවා. මේ රටේ ජනගහනය කියන්නේ UNP/UPFA/JVP ඇතුළු පක්ෂවල පක්ෂග්‍රාහීන්ගෙන් පමණක් සැදුම් ලත් pie chart එකක් නෙමෙයි. එහෙම නොවෙන මිනිස්සුත් ඉන්නවා. ඒගොල්ලෝ නිසා තමයි චන්දෙන් චන්දෙට ප්‍රතිශත වෙනස් වෙන්නේ.
     
    sory machn උබේ හිත රිදුනනම්.

    මේකයි ජවිපෙ ඉන්නේ සාමන්යෙන් මහින්දගේ ආණ්ඩුවට වැඩ උගත් මිනිස්සු. අනික ආණ්ඩුව jvp උන පලියට රජයේ සේවකයෝ ඉන්න උන්ම තමයි. හොරකම් නවත්තන ප්‍රය්ගිකයි කියලා උබලට පිළිගන්න පුළුවන් වැඩ පිලිවෙඅක් තියනව.
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    පාට පක්ෂ භේද නැතුව නරක බලු වැඩ හෙලා දකින්න