J.V.P යට එරෙහි වෙමු .
http://www.lankadeepa.lk/columns/ඉන්දියාවේ-“රෝ”-ලංකාවේ-“වහෙන්ඔරෝ”--වැඩ-කළ-හැටි/49-522798
"අසූව දශකය අවසාන භාගයේදී ඉන්දීය තානාපති කාර්යාලය යටතේ රෝ සංවිධානය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග ගනුදෙනු කළ නිලධාරීන් වූයේ ගුරුජිත් සිං සහ හර්දීප් ජූරිය. කුමන මතභේද ඉන්දියාව සමග තිබුණද ජවිපෙ සමග ඇයි හොඳැයියක් පවත්වාගෙන යෑමට ඉන්දීය රෝ සංවිධානය 1989 මුල් භාගයේදී සමත් විය. ජවිපෙ වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා රෝ සංවිධාන නියෝජිතයින් සමග සම්බන්ධකම් පැවැත්වූයේ දේශපාලන මණ්ඩල සභික ඩී. එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ, එච්. බී. හේරත් සහ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර ඇතුළු කිහිපදෙනෙකි. ඩී. එම්. ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර පැවති එක් සාකච්ඡාවකට ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිං ගේ නායකත්වය යටතේ සේවය කළ බි්රගේඩියර් ජේ. එස්. ඩිලෝන්ද සහභාගි වී තිබිණි."

ජෙවිපී.ගදගහන අතීතයේ රසකතා

අද රනිල් කියන දේ හෙට ඇමරිකාව කියනවා. ඇමරිකාව සහ ඉන්දියාව කියන දේ අනිද්දා ජේ.වී.පි කියනවා. ඒකියන්නේ රනිල් = ජෙ.වි.පි...
5වසරේ පොඩි එකෙක්ටත් තෙරෙන දේ මුන්ට කඩේ යන මෙහෙ ඉන්න කොදෙව්වාසීන්ට තෙරෙන් නැති එක නොවෑ පුදුමේ..අත්තනගල්ලේ පිස්සු ගෑනි හම්බෙන්නත් මුන් ගිහිල්ලලු .
මේ රතු අලි ලග සමාජවාදයක් නෑ .මුන් තනිකර කරේ බොරුව. බුද්දි අoශ වාර්තා වලට අනුව ජේ.වී.පී වර්ධනය වෙන්නේ ඉන්දීය රෝ ඔත්තු සේවයේ ආධාර මත.ඒවගේම සෝමවන්ශ ජේ.වී.පි එක දාලා ගිය දවසේ මේ පක්ෂය අවසන් ගමන් ගියා.
මුන් කහින්නේ ණයට .. කිරි බොන්නේ රෝ එකෙන් .මේවගේ තිරණාත්මක මොහොතක මුන් හැසිරෙන විදිහෙන් ගොඩක් චන්ද මුන්ට නැති වෙනවා.
මුන්ට කඩේ ගිය ලින් මැඩියන්ට ඇත්ත තෙරෙනවා
5වසරේ පොඩි එකෙක්ටත් තෙරෙන දේ මුන්ට කඩේ යන මෙහෙ ඉන්න කොදෙව්වාසීන්ට තෙරෙන් නැති එක නොවෑ පුදුමේ..අත්තනගල්ලේ පිස්සු ගෑනි හම්බෙන්නත් මුන් ගිහිල්ලලු .මේ රතු අලි ලග සමාජවාදයක් නෑ .මුන් තනිකර කරේ බොරුව. බුද්දි අoශ වාර්තා වලට අනුව ජේ.වී.පී වර්ධනය වෙන්නේ ඉන්දීය රෝ ඔත්තු සේවයේ ආධාර මත.ඒවගේම සෝමවන්ශ ජේ.වී.පි එක දාලා ගිය දවසේ මේ පක්ෂය අවසන් ගමන් ගියා.
මුන් කහින්නේ ණයට .. කිරි බොන්නේ රෝ එකෙන් .මේවගේ තිරණාත්මක මොහොතක මුන් හැසිරෙන විදිහෙන් ගොඩක් චන්ද මුන්ට නැති වෙනවා.
මුන්ට කඩේ ගිය ලින් මැඩියන්ට ඇත්ත තෙරෙනවා
http://www.lankadeepa.lk/columns/ඉන්දියාවේ-“රෝ”-ලංකාවේ-“වහෙන්ඔරෝ”--වැඩ-කළ-හැටි/49-522798
"අසූව දශකය අවසාන භාගයේදී ඉන්දීය තානාපති කාර්යාලය යටතේ රෝ සංවිධානය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග ගනුදෙනු කළ නිලධාරීන් වූයේ ගුරුජිත් සිං සහ හර්දීප් ජූරිය. කුමන මතභේද ඉන්දියාව සමග තිබුණද ජවිපෙ සමග ඇයි හොඳැයියක් පවත්වාගෙන යෑමට ඉන්දීය රෝ සංවිධානය 1989 මුල් භාගයේදී සමත් විය. ජවිපෙ වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා රෝ සංවිධාන නියෝජිතයින් සමග සම්බන්ධකම් පැවැත්වූයේ දේශපාලන මණ්ඩල සභික ඩී. එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ, එච්. බී. හේරත් සහ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර ඇතුළු කිහිපදෙනෙකි. ඩී. එම්. ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර පැවති එක් සාකච්ඡාවකට ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිං ගේ නායකත්වය යටතේ සේවය කළ බි්රගේඩියර් ජේ. එස්. ඩිලෝන්ද සහභාගි වී තිබිණි."

ජෙවිපී.ගදගහන අතීතයේ රසකතා

අප යහපාලනය රැකිය යුතුයි.. වහා පාර්ලිමේන්තුව කැඳවන්න.. -අනුර කුමාර රතු අලියා කියයි
Last edited:

thawath rasa kathawak kiypan