netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    J.V.P.

    news%5C2014%5C11%5Cimages%5CnewsCartoon-of-the-day-27.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔය අවන්ත ආටිගල කියන්නේ ආණ්ඩුවෙ පක්කිලි සර්විස් කරන එකෙක් නේද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පෝරිසාදයා;17436439 said:
    ඔය අවන්ත ආටිගල කියන්නේ ආණ්ඩුවෙ පක්කිලි සර්විස් කරන එකෙක් නේද?

    අවනත කවුද මන්ද බන්.
    උ හැමෝටම ගහනවා, unp එකට ගහනවා අඩුයි
    කාටුන් වලින් මහින්දට රිදෙන්න්ම ගහන්නේ උ
    දක්ෂයෙක්
    ngo කාරයෙක්ද මන්ද
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පෝරිසාදයා;17436439 said:
    ඔය අවන්ත ආටිගල කියන්නේ ආණ්ඩුවෙ පක්කිලි සර්විස් කරන එකෙක් නේද?

    pora anda tharamak cartoon ande mahindata saha anduwa wiwechanaya karala
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පෝරිසාදයා;17436439 said:
    ඔය අවන්ත ආටිගල කියන්නේ ආණ්ඩුවෙ පක්කිලි සර්විස් කරන එකෙක් නේද?
    :no:
    අවන්ත කියන්නේ මගේ යාළුවෙක් බන්
    ඕකා එක පක්ෂයකටවත් චන්දේ දෙන්නේ නැති එකෙක්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පෝරිසාදයා;17436439 said:
    ඔය අවන්ත ආටිගල කියන්නේ ආණ්ඩුවෙ පක්කිලි සර්විස් කරන එකෙක් නේද?

    na ban. uge cartoons hodai. anduwata thamai wadiyenma gahanne:yes: