ඒක තමයි බං. සල්ලි වලට මෙච්චර බාල්දු වෙනවනෙ!මේ මනුස්සය ගොඩක් උගත්.. ඉතිහාසය ගැන හොඳ දැනුමක් තියෙනවා..
ඒ දවස් වල ස්වර්ණවාහිනියේ වැඩසටහනක් ගියා මහා වංශයට විද්යුත් ටීකාවක් කියල.. මෙයා තමයි කලේ..
අපි හරි අසාවෙන් බැලුවා...
මට තියෙන එකම ගැටලුව ඇයි විවිද තනතුරු ලාභ ප්රයෝජන උදෙසා තමන්ගේ උගත්කම , දැනුම හැල්ලු කරන්නේ කියන එකයි..






