ඊයේ පැවති රණවිරු රියල් ස්ටාර් අවසන් තරගයේදී ජැක්සන් ඇන්තනි අපුරු ඉතිහාස කතාවක් කියා පෑවේය.
එනම් වත්මන් ජනපති දුටුගැමුණු රජුට නෑදෑකමක් ඇති බවයි.
ජනපති මහින්ද රාජපක්ෂ දුටුගැමුණු පරපුරට සම්බන්ධ බව පෙන්වීම සඳහා පසුගිය දිනවල එල්ලාවල මේධානන්ද හිමියන් සහ ජැක්සන් ඇන්තනි විසින් ඉතිහාසය නැවත ගවේෂණයක් සිදු කොට තිබුණි.
ඒ අනුව ඔහුගේ නවතම සොයාගැනීම ඊයේ ජනාධිපතිතුමා ඉදිරියේම දිග හැරීමට ඔහුට හැකිවුණා. ඒ මෙසේයි.
මහින්ද රාජපක්ෂ දුටුගැමුණු පරපුරෙන් පැවත එන්නේ නම් අමාත්‍ය මර්වින් සිල්වාද ජනපතිගේ නෑදෑයෙකු වනු ඇත.


or

















SOURCE : GLN and gossip9
kawuda ekek REP kapala .pora lokuwata dala gihin -7.. rep 7k kapnna puluwan ekek kiyla dala tibata -1 kapila tibbe



Last edited:



