jacqueline ගේ definition of fear

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    jacqueline ගේ ෆිල්ම් international එකක් බැලුවා definition of fear කියලා. ඒක නම් හිතට අල්ලලා ගියා. ඉන්දියන් ඒවවල තියෙන artificial ගතිය අඩු වෙලා quality බවක් දැනුනා. ඒ වගේ thriller category එක යටතේ bollywood නිලියන්ගේ international films තියෙනව නම් දාන්න.
     
    • Like
    Reactions: gamerlk