Jacqueline fernandezගේ ආප්පේ දැක්ක්ද​? මෙන්න ගණන්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Jacqueline fernandezගේ ආප්පේ දැක්ක්ද​? මෙන්න ගණන්

http://www.lankagossipnews.com/2014/07/jacqueline-kema-suthra-menu.html

ජැකලීන් ෆර්ඩිනැන්ඩි විසින් පසුගියදා ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් හිදී විවෘත කල "කෑම සූත්‍ර" අවන්හලේ බිත්තර ආප්පයක මිල රු. 200ක් බව වාර්තාවේ.

තෙල් දැමූ බණ්ඩක්කා ව්‍යාංජනයක මිල රු. 600ක් වන අතර තැඹිලි ගෙඩියක මිල රු. 200කි.

අනෙකුත් ආහාර වල මිල ගණන් පහත පරිදිය.


දර්ශන්ගේ විශේෂ කුකුළු මස් ව්‍යංජනය - රු. 2000/-
කකුළුවන් ව්‍යංජනය 9ග්‍රෑම් 350) - රු. 1800/-
මාලු ඇඹුල්තියල් ව්‍යංජනය - රු. 800/-
කලු පොළොස් මාලුව - රු. 200/-
තෙල් දැමූ බණ්ඩක්කා ව්‍යංජනය - රු. 600/-
කජු මාලුව - රු. 800/-
ප්ලේන් ආප්පයක් - රු. 100/-
බිත්තර ආප්පයක් - රු. 200/-
පොල් රොටී එකක් - රු. 200/-
ඉඳි ආප්ප 6ක් - රු. 100/-
කිරිබත් එක කැටයක් - රු. 100/-
පොල් සම්බෝල - රු. 200/-
ලුණු මිරිස - රු. 100/-
කට්ට සම්බෝලය - රු. 200/-
තැඹිලි ගෙඩියක් (දෙහි සමඟ) - රු. 200/-
 

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    10494779_10203370600299674_720953638999142067_n.jpg
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    ආප්පේ දාන්නේ ජැකීගේ පු* උඩ තියලලු :P එකයි ඔච්චර ගනන් :P
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    oke space ekak ganna square feet ekakata fix gaanak issella gewanna onne. eka laksha gaananak. ekata amatharawa thawa rental eka :). oya gaanatawath kaama ganna thiyenawa athi.
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    අවුලක් නෑ.. සල්ලි තියන උන්ගෙන්නෙ දත ගලවන්නෙ.
    අනේ අපිට නං ඉතිං හන්දියෙ කඩේ අක්කයි, ඇන්ටියි දාන ආප්ප හොඳයි
    :love: