Jaffna To delft island යන්න

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Bus තියෙනවද? ගොඩක් අඩුයි ද? Boat එක ගන්න තැනටම හරියටම යන්න පුලුවන්ද?
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    Bus තියෙනවද? ගොඩක් අඩුයි ද? Boat එක ගන්න තැනටම හරියටම යන්න පුලුවන්ද?

    නෙවි එකෙන් යනවා පොඩ් බොට් වලින් යන්න එපා මාලු අල්ලන උන්ගෙ බයානකයි
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    නෙවි එකෙන් යනවා පොඩ් බොට් වලින් යන්න එපා මාලු අල්ලන උන්ගෙ බයානකයි

    Jaffna idala boat eka ganna thata yanna one bn