Jaffna_ලොකු_සීන්_අද

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මචන් මගෙ යලුවො කට්ටියක් ඉන්නව යාපනේ. මුන් අද බඩු ගන්න ගියාම, මුන්ට කියල "අද තමා සින්හල අයට බඩු දෙන අන්තිම දවස" කියල.
    ජතිවදෙකට කියනව නෙමෙ ඇත්තටම මෙහෙම දෙයක් කිව්ව නිසයි මම මෙකෙ දැම්මෙ.උඹලට මොනවත් NEWS ආවද?

    තව මගෙ දෙමළ FB සෙට් එකක් Elam map එකක් දාල තිබ්බ. මම අහුවම තාම elama ඔනෙද කියල, මුන් කියනව දැනටමත් උන් එක අරගෙ කියල.

    MY3ව දාගෙන අපි කෙලවගත්තද??
     
    • Like
    Reactions: kandyan

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ade mama danna thawa aunta bad news wagayaka awa qwwa. habai a manussya ewa speard karanna kemathi ne.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Mona boruda bun mage friend kenekuth inawa jaffna wala SF eke,ohoma kisi problem ekak nelu:yes:
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28


    යාපනේ එවුන්ට රජය නැත්නම් ලොදත් නෑ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ ඇයි රතුවෙලා
    පොන්න කතා කියන් නැතුව හිටපන්
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    paradunam paraduna wage idapan rata aul karan natuwa.. ehema deyak na math call karala ahuwa apeth ayluwo innawa army ake
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ආරංචිය නම්...
    මේ වෙන කොට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්..
    එල්ටීටීඊ ඊළාම් කොඩිය ඔසවලා ජනාධිපතිවරණ ජය සමරනව
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ආරංචිය නම්...
    මේ වෙන කොට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්..
    එල්ටීටීඊ ඊළාම් කොඩිය ඔසවලා ජනාධිපතිවරණ ජය සමරනව


    Kodiya issuwa kiyala unta rata hamba wenne nane ban..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ප්‍රභාකරන් මෑරු දවසේ කිරිබත් නොකෑ අය අද කිරිබත් කයි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කට්ටියගෙම පුකේ අමාරුව සනීප වෙයි ඉක්මනටම මෙහෙම ගියොත්

    103.jpg