JAGUAR කම්පැනි එකේ සිංහළ කතා කරන කෙල්ල

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මේ post එකට හිනාවෙන උන්නම් පට්ට සක්කිලි
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේ post එකට හිනාවෙන උන්නම් පට්ට සක්කිලි
    එහෙම තමා මේකේ වැඩි හරියක් ඉන්නේ වැඩ බැරි නිකමෝ, ගෑනු වගේ එක එකාගේ ඇද කුද හොය හොයා මේකේ කොට කොටා ඉන්නවා. තමන්ගේ නොහැකියාව හින්ද successful මිනිසුන්ට වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා ලේ පුච්චගන්නවා. පා... ව්ව්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,100
    113
    එහෙම තමා මේකේ වැඩි හරියක් ඉන්නේ වැඩ බැරි නිකමෝ, ගෑනු වගේ එක එකාගේ ඇද කුද හොය හොයා මේකේ කොට කොටා ඉන්නවා. තමන්ගේ නොහැකියාව හින්ද successful මිනිසුන්ට වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා ලේ පුච්චගන්නවා. පා... ව්ව්
    ඒක නෙවෙයි.
    මේකෙ උන් ගොඩක් වෙලාවට නොදකින නොහිතන දේවල් හිතන්නෙ. නෙගටිව් හිතන එකත් තියනවා ටිකක්. "ගොඩක් වෙලාවට" ඉක්මනට රැවටෙනවා/ විශ්වාස කරනවා අඩුයි.
     
    • Like
    Reactions: aggregate

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,171
    879
    113
    ----- Hill City ----
    ea ratawal wala igena gena ewagema company walata yanwa kiyanne henama normal... education background eka thiyenwanm summer intern, thesis worker wage position walata gihin job ganna pulwan.

    ewage advanced technology and equipment thiyenwa ewage wada karana eka godak welwata easy.. ea athin lankawe company wala engineering karana ewunta thiyna challanges wadiy.. gewana padiyata

    europe wala nam startup giyath reputed company ekakata giyath salary godak welwata same... (godak welwata engineering field eke kello nam goda yanne kollo andala wada karagena :rolleyes: ... mekie group project rocket eka gana kiyanakota mata niakn hithena deyak :lol: )
     
    • Like
    Reactions: dasun j

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මේ post එකට හිනාවෙන උන්නම් පට්ට සක්කි
    එහෙම තමා මේකේ වැඩි හරියක් ඉන්නේ වැඩ බැරි නිකමෝ, ගෑනු වගේ එක එකාගේ ඇද කුද හොය හොයා මේකේ කොට කොටා ඉන්නවා. තමන්ගේ නොහැකියාව හින්ද successful මිනිසුන්ට වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා ලේ පුච්චගන්නවා. පා... ව්ව්
    ඇත්ත මචං ලංකාවෙ මිනිස්සු ගොඩක් එහෙම තමයි ලංකාවෙ මිනිස්සු හොද නරක දෙකම තියෙන හරිම සංකීර්ණ මනසක් තියෙන මිනිස්සු උන්ගාව කරුනාව මෛත්‍රීය ඉර්සියාව කුහකම හැමදේම තියෙනවා තේරුම්ගනු අමාරුයි

    ea ratawal wala igena gena ewagema company walata yanwa kiyanne henama normal... education background eka thiyenwanm summer intern, thesis worker wage position walata gihin job ganna pulwan.

    ewage advanced technology and equipment thiyenwa ewage wada karana eka godak welwata easy.. ea athin lankawe company wala engineering karana ewunta thiyna challanges wadiy.. gewana padiyata

    europe wala nam startup giyath reputed company ekakata giyath salary godak welwata same... (godak welwata engineering field eke kello nam goda yanne kollo andala wada karagena :rolleyes: ... mekie group project rocket eka gana kiyanakota mata niakn hithena deyak :lol: )
    මමනම් හිතන්නැ කපටිකමෙන් ගේමක් ගහපු කෙල්ලෙක් කියලා මොකද බොරු කියන උන්ට මෙහෙම පිලිවෙලට මුල මැද අග ගලපල කතා කරන්න බැ පැටලෙනව
    ------ Post added on Jun 5, 2024 at 7:18 PM
     
    • Like
    Reactions: weer 11

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Kochchara waddek wunath me wage 2.50 TV program walata awilla kiyawana kota epa wenawa
    ඉතිං එහෙම කතා නෙකලා නම් කොහෙමද අපි ඇය ගැන දැන ගන්නෙ ජීවිතයට ආදර්ශයක් අරගන්නෙ
     
    • Like
    Reactions: weer 11

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉතිං එහෙම කතා නෙකලා නම් කොහෙමද අපි ඇය ගැන දැන ගන්නෙ ජීවිතයට ආදර්ශයක් අරගන්නෙ
    උබ සොකඩේ හෙල්ලුවද වීඩියෝ එක, මේකේ කොමෙන්ට් බලලා?
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ජනතා ජෝන්මෝ ඩ පගො මේවා සාමාන්‍ය දේවල්