ලන්කාවෙ social media වල , නාට්ටි වල ෆිල්ම් වල මනුස්සයෙක් වෙලා උපන්න්නිසා කොයි කටත් තියෙන ඒව පෙන්නගෙන රෙදි උස්සල හෙලුව බාග කෑලි පෙන්නල කලාකාරියෝ කියන් ඇමිනෙන ගෑනු මේවගෙ කෙල්ලො ඉස්සරහ කෙලපිඩක් තරන් වටින්නෑනෙ..just offering inherent raw nudity for few ruppee
ඔය ලංකාවෙ වගෙම ලොකෙ කොහෙත් බොහොමයක් හෙලුව පෙන්නලා මාකට් කරලා ගොඩයන්න හදන සහ ගොඩ ගිය කෙල්ලො එච්චර හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් වල වත් එක්කො හොඳ පැති වල හැදිච්ච අයවත් නෙමෙ .
ඒ වගෙ අයට සමජෙ කැපි පෙන්න තැනක් හදාගන්න කරන්න තියෙන්නෙ ඉතිං ඇඟ විකුණන එක තමා .
මෙ කෙල්ලගෙ දෙමපියො නම් හොඳට ඉගෙන ගත්ත මිනිස්සු නෙහ් .
එ කෙල්ල ඩුබායි වල ඉස්කොලෙ ගිහින් තියෙන්නෙ තාත්තා ඉංජිනෙරුවෙක් .
Lankawe gov uni wala un ona taran oita wada loku company walat buruthu pitin innawa. Jaguar factory ekk thiyena rataka eke wadata ynw kiyanne maha amutu loku deyak kiyala hiten na matann.
ජගුවාර් එංගලන්තෙ තිබ්බාට අයිතිය ඉන්දියන් කම්පැණි එකකට .මන් හිතන්නෙ ටාටා එකට අයිති .
I don't understand the big deal about working in Jaguar Land Rover.
It's just another car company. Will Derana make videos about Sri Lankans who work in Maruti, Toyota, Tesla or Mercedes?
හිතා ගනින්කො ඕය චැන්ල්ස් බලන ඕඩියන්ස් එක.
මාත් මෙ කිරියෙන් මෙක දැක්කෙ. නැත්තම් ටී වී එකක් බලන්නෙම නැහැ නොවැ.
ඔය කම්පැණි වල වැඩ කරන එක මහා අරුමයක් නෙමෙ.
අරුමෙ වෙන්නෙ ලංකාව වගෙ රටක ඉඳන් ඔය කම්පැණිස් තියෙන රටවල් වලට පැනගන්න තියෙන අමාරුව .
ඔය වගෙ රටක ඉගෙන ගෙන ඩිග්‍රි එකක් කරලා ඔය වගෙ කම්පැණි එකකට ජොබ් එක කරන්න යන එක මහ දෙයක් නෙමෙ.
මෙ කෙල්ල ඩුබායි වල ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකක ඉගෙන ගෙන තියෙන්නෙ.
ඩිග්‍රි එක කම්ප්ලිට් කරලා තියෙන්නෙ යු කේ වල .
අර ජගුවාර් බෙන්ස් වගෙ කාර් වලට හෙන මෙව්වා එකක් තියෙනවානෙ අපෙ රටවල් වල.
අන්න ඒ නිසා ගොඩක් අය ඔය දෙ මාකට් කරනවා.
දැන් අරුමයක් වෙන්නෙ එක්කො ස්පේස් එක්ස් ,එහෙම නැත්තම් ඕපන් ඒ අයි වගෙ තැන් වල වැඩ කරනවානම් .