Jaguar 200X හොන්ඩඉද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    rover-75-06.jpg

    rover 75 - mekath tikak jaguar wage thamai habai labai

    Oka gahana kale Jaguar tamai Rover aragena hitiye mataka hatiyata :)
    Dan nam okkoma Tata
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Oka gahana kale Jaguar tamai Rover aragena hitiye mataka hatiyata :)
    Dan nam okkoma Tata

    wahane nam ela, drive karanna hondai. godak aya patala gannawa jag ekak kiala. anthimata mama hithanne rover eka gatta neda chinese co. ekak.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113

    දැන් එහෙම හිතුනට පස්සේ උබට තෙල් කරන්නේ නෑ කියලා අපරාදේ හිතෙයි බන්.:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අව් රුදු 5ක් දක්වා පරන යුරෝපියන් වාහන = දිවියලෝක
    අව්රුදු 5ට වඩා පරන යුරෝපියන් වාහන = ශ්‍රී ජයවර්දනපුර රෝහල

    2003 ජගුවර් ගැන කුමන කතාද..
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    රත්තරං;20995175 said:
    අව් රුදු 5ක් දක්වා පරන යුරෝපියන් වාහන = දිවියලෝක
    අව්රුදු 5ට වඩා පරන යුරෝපියන් වාහන = ශ්‍රී ජයවර්දනපුර රෝහල

    2003 ජගුවර් ගැන කුමන කතාද..

    :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔය කාර් වල එන්නේ මෙන්න මේ වගේ ලෙඩ..

    *.සාපේක්ශ උදාහරනයක් ගත්තිටොත් - toyota / nissan එකකනම් මෙහෙමයි.....
    බ්‍රේක් ලයිට් වැඩ නොකරයි.. ලයිට් එක දක්වා ධාරාව ගලා එයි. ෆෝල්ට් එක = බල්බ් එක පිච්චී ඇත. මාරු කල පසු නිවැරදි විය

    *.පරන MBW, Benz, jaguar, GMC, chaverlet, fiat, ford, etc.... මෙහෙමයි....

    වාහනේ පාට නිල් පාට වේ. දොරවල් 4ක් ඇත. පලමු අයිතිකරු යෝජිත විවාහයකින් විවාහ වී ඇත. ඔහුට දරුවන් 4කි. වැඩිමල් දරුවාගේ යහලුවෙක් දෙවෙනි අයිතිකරු වන අතර ඔහුගේ බාප්පාගේ පුතා අනුරාදපුරේ සේවය කරයිනම් කාර් එක ස්ලෝ වෙනකොට වලිප්පුව හැදුනු මීහරකා වගේ වෙව්ලන්නට ගන්නේ ඇයි?
    අන්තිමට හොයලා හොයලා හොයලා නැහිලා කුජීත වාහනේ හදාගත්තා කියමු.. ලෙඩේ ස්ලෝ වෙනකොට වාහනේ වෙවලන එක.. හේතුව අනුරාදපුරේ වැඩකරන එකාගේ පුද්ගලික අවශ්‍යතාවයකට නිවාඩු අනුමත නොවීමයි.... එක කියල කියල නිමාඩු අනුමත කරගත්තහම හරිගියා :confused::confused::confused:(දැන් අහන්න එපා නිමාඩු අනුමත කරගත්ත එකෙයි වාහනේ ස්ලෝවෙනකොට වෙව්ලන එකෙයි සම්බන්දේ. අන්න එහෙම ලෙඩ සහ හේතු තමා ඕවගේ එන්නේ ):lol::lol::lol::lol::lol:

    ඕවගේ ලෙඩ හොයනකොට මැකෑනික්ලට ඔන්න ඕවගේ ප්‍රශ්න තමා එන්නේ

    PS -වාහන යනු චීන ඉන්දියන් බෙලෙක්ක නොවන බව කරුනාවෙන් සලකන්න

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ape bappata thiyanawa oka gedara thibbata wadi kalayak garage eke :rofl:

    ඕවගේ බ්‍රේක් වදින්නැත්නම් ලෙඩේ වයිපරේ:confused::confused:
    වයිපර් වැඩ නැත්නම් ලෙඩේ ගියර් බොක්ස් එකේ:sorry::sorry:
    ගියර් වැටෙන්නේ නැත්නම් අව්ල ඒසී ෆිල්ටර් එකේ:eek::eek:
    ඒසි වැඩ නැත්නම් අව්ල පවර් ස්ටිරින් පම්ප් එකේ:shocked::shocked:
    සද මෝල් වෙනවා පරන (වැඩිය පරන ඕනේ නෑ අව් රුදු 5ක් හොදටෝම ඇති ) යුරෝපියන් වාහන වල ලෙඩ වලට:lol::lol:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    රත්තරං;20995346 said:
    ඕවගේ බ්‍රේක් වදින්නැත්නම් ලෙඩේ වයිපරේ:confused::confused:
    වයිපර් වැඩ නැත්නම් ලෙඩේ ගියර් බොක්ස් එකේ:sorry::sorry:
    ගියර් වැටෙන්නේ නැත්නම් අව්ල ඒසී ෆිල්ටර් එකේ:eek::eek:
    ඒසි වැඩ නැත්නම් අව්ල පවර් ස්ටිරින් පම්ප් එකේ:shocked::shocked:
    සද මෝල් වෙනවා පරන (වැඩිය පරන ඕනේ නෑ අව් රුදු 5ක් හොදටෝම ඇති ) යුරෝපියන් වාහන වල ලෙඩ වලට:lol::lol:

    මෙව්ව එහෙමත් මරණද බන් ? :sorry:

    https://ikman.lk/en/ad/bmw-e46-320d-2000-for-sale-matara-3
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙව්ව එහෙමත් මරණද බන් ? :sorry:

    https://ikman.lk/en/ad/bmw-e46-320d-2000-for-sale-matara-3

    ඕවා හදල තියෙන්නේ සල්ලිකාරයන්ට බන්.. හතර පස් දෙනාගේ අතින් අතට ගිහින් පරන වෙලා අතට එන උන්ට පදින්න නෙමේ..:no::no:උනට තියෙන්නේ හදන්න පදින්න නෙමේ:lol::lol:
    සල්ලි තියෙන එකා උනු උනුවෙම ගත්තා පැද්දා ඊලග එක ආවහම ඒක ගත්තා

    උදාහරනයක් දෙන්නම්.. උබ රජයේ ගුරුවරයෙක්.. උබට හම්බ වෙනවා කෝටි 25ක ගෙයක්.. ගේ අලුත් පිට පාවිච්චි කලෑකි.. ගේ පරන වෙද්දි උබට නඩත්තු කලෑකිද? ඕක නෙමේ ඔය සෙවන් සීරීස් බීඑම් එකක් ගනින්කෝ ඕකේ බන් චූටි චූටි මෝටර්ම තියෙනවා 1000කට වැඩිය. සීට් එකකම 10ක් විතර. ඉතින් ෆේල් වෙනවා වැඩී. වාහනයක් සන්කීර්න වෙන වෙන්න අලුත් පිට හොදයි.. පරන වෙන්න වෙන්න එන ලෙඩත් සංකීර්න වෙනවා වැඩී.. කොටින්ම 2c ඇන්ජිම ආපු 110 එකක් වගේ ප්‍රියස් එකක් පදින්න බෑ පැද්දත් නඩත්තු කරන්නත් බෑ. මේවා ගැන කුමන කතාද?

    යුරෝ වාහන වල ටෙක්නොලොජිය දාන්නේ ඕන නිසා නෙමේ.. තියෙන නිසා

    ජපනා ටෙක්නොලොජි එක දාන්නේ තියෙන නිසා නෙමේ.. ඕනේ නිසා

    ලංකාවේ අපිට "පරන " වාහන ගන්නවනම් ගන්න ඕනේ ජපන් ඒවා විතරමයි
     
    Last edited:

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    රත්තරං;20995325 said:
    ඔය කාර් වල එන්නේ මෙන්න මේ වගේ ලෙඩ..

    *.සාපේක්ශ උදාහරනයක් ගත්තිටොත් - toyota / nissan එකකනම් මෙහෙමයි.....
    බ්‍රේක් ලයිට් වැඩ නොකරයි.. ලයිට් එක දක්වා ධාරාව ගලා එයි. ෆෝල්ට් එක = බල්බ් එක පිච්චී ඇත. මාරු කල පසු නිවැරදි විය

    *.පරන MBW, Benz, jaguar, GMC, chaverlet, fiat, ford, etc.... මෙහෙමයි....

    වාහනේ පාට නිල් පාට වේ. දොරවල් 4ක් ඇත. පලමු අයිතිකරු යෝජිත විවාහයකින් විවාහ වී ඇත. ඔහුට දරුවන් 4කි. වැඩිමල් දරුවාගේ යහලුවෙක් දෙවෙනි අයිතිකරු වන අතර ඔහුගේ බාප්පාගේ පුතා අනුරාදපුරේ සේවය කරයිනම් කාර් එක ස්ලෝ වෙනකොට වලිප්පුව හැදුනු මීහරකා වගේ වෙව්ලන්නට ගන්නේ ඇයි?
    අන්තිමට හොයලා හොයලා හොයලා නැහිලා කුජීත වාහනේ හදාගත්තා කියමු.. ලෙඩේ ස්ලෝ වෙනකොට වාහනේ වෙවලන එක.. හේතුව අනුරාදපුරේ වැඩකරන එකාගේ පුද්ගලික අවශ්‍යතාවයකට නිවාඩු අනුමත නොවීමයි.... එක කියල කියල නිමාඩු අනුමත කරගත්තහම හරිගියා :confused::confused::confused:(දැන් අහන්න එපා නිමාඩු අනුමත කරගත්ත එකෙයි වාහනේ ස්ලෝවෙනකොට වෙව්ලන එකෙයි සම්බන්දේ. අන්න එහෙම ලෙඩ සහ හේතු තමා ඕවගේ එන්නේ ):lol::lol::lol::lol::lol:

    ඕවගේ ලෙඩ හොයනකොට මැකෑනික්ලට ඔන්න ඕවගේ ප්‍රශ්න තමා එන්නේ

    PS -වාහන යනු චීන ඉන්දියන් බෙලෙක්ක නොවන බව කරුනාවෙන් සලකන්න

    :lol::lol::eek:
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    Ochcharama one nan peugeot 407 ekak ganin oya cars walata mehe agents la innawada danneth na

    Peugeot agent is Car Mart and they suck as hell. They don't have a good after sales service. But there's a one mechanic at battaramulla specialized in Peugeots who used to work in Car Mart. But it's very hard to get the work done by him as well:no::no::no: so don't go for a peugeot
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    කඩ්ඩ බැරි එකා;19585274 said:
    මචං තව 6ක් 7ක් සෙට් කරන් bmw d520 ක් බස්සපන්. ටොයොට නම් පට්ටම චීප් ලුකින් බෝරින් වාහන.

    සහෝදරයා ඔබ කවදා හරි Toyota Crown රතයක් හෝ Nissan Cedric රතයක් drive කර තිබේද? උත්තරය "නෑත" නම් Toyota වලට අපහාස කිරීමෙන් වලකින්න.:no::no:

    Toyota Crown 2002 are way more advanced than Jaguars. with 3Ltr V6 petrol does around 7kmpl with no traffic and distance 11kmpl

    "කිසිම රයිඩින් ෆීල් එකක් නෑ."

    මේකනම් ඈත්ත. මොකද වාහනයේ යනකොට දෑනෙන්නෙවත් නෑහෑ ඈගට

    BMW is a very reliable car.:yes::yes:
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    Go for a BMW

    If you really want a Jaguar go for the 2003 AJ25 model (bit hard to find though) which is 2.5Ltr V6 VVT-i engine. It has a good pulling power. My boss has a AJ20 which is with 2.1 Ltr and I've driven that as well. But I should it does not has the comfort as a Toyota Crown.:no::no:

    මචන් BMW 5 Series ඒකක් බලන්න. BMW are very reliable on my personal experience provided you do the maintenance on time. 523i or 520d are good but if you are going for a diesel make sure the engine has been properly taken care of.

    Good Luck
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සහෝදරයා ඔබ කවදා හරි Toyota Crown රතයක් හෝ Nissan Cedric රතයක් drive කර තිබේද? උත්තරය "නෑත" නම් Toyota වලට අපහාස කිරීමෙන් වලකින්න.:no::no:

    Toyota Crown 2002 are way more advanced than Jaguars. with 3Ltr V6 petrol does around 7kmpl with no traffic and distance 11kmpl

    "කිසිම රයිඩින් ෆීල් එකක් නෑ."

    මේකනම් ඈත්ත. මොකද වාහනයේ යනකොට දෑනෙන්නෙවත් නෑහෑ ඈගට

    BMW is a very reliable car.:yes::yes:

    dongt forget about toyota avalon and nisaan maxima also:cool::cool:

    :cool::cool::cool:
     
    Last edited: