Jan 1st - SLT

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    Peak data increase by x1.5 ~2
    speed limit is 256KBps (now 64KBps)
    Extra GB 1GB=30LKR, 10GB pack=150LKR

    January 1st unlimited data usage*
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,430
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    10GB pack=150LKR

    avatar242676_36.gif
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අපි හිතන තරම් උන් අපිට ආදරේ නෑ
    මොකක් හරි ජරාවක් හොදට රැප් කරලා දෙයි
    මොනවා උනත් ටැක්ස් අඩු වෙච්ච එකට උන්ට දෙයක් කරන්නම වෙනවා
    බලමු තව දවස් 2යි නේ
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama

    මේක නම් මලාට කරන්නේ නෑ , ඕක කලොත් අනිවා data quota එක අඩු කරන්න වෙනවා, අනික කම්පැනි ලාබ ලබන්නේ ඔය වැඩෙන් ...
    වගකීමෙන් කියන්නේ, Dialog එකේ වැඩ කරපු එකෙක් විදියට

    Dialog ලබ්බ වගේ නෙමෙයි SLT ගෝතයා
    නොදන්න මගුල් කියවන්න එපා :rofl:

    Peak/Off-Peak Data Balance කරයි
    එහෙම නැත්නම් Anytime Data විතරක් දෙනවා off peak අයින් කරලා

    ඔය දෙකෙන් එකක් තමා
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Hammo... kattiyage prediction dakkama pissu hadenawa... Balamuko anidda ude monawa wela thiyeyi da kiyala... Downtime ekak thiyeyida danneth naha ...