Japan ඉදලා ගෙනාපු iphone 5s 64gb එකක් unlock help

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    softbank lock eke echchara awl na ban.. +94 awla ekale thibba. habai dan ekath hari. message lede softbank eke na. :cool: ekama awla thama update case eka. update karanne na. 9.3 thiyenne. e nisa hama welema update karannada ahanawa. eka off karaganna bari eka nam karumayak.. :dull:

    phone eka unlock karana warayak pasa update karannada ahanawa. :(
    ඒක තමා බන් එපා වෙනවා කිව්වෙ
    මම නම් ඒක ඉක්මන් එකේ විකුණලා වෙන ෆෝන් එකක් ගත්තා
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    softbank lock eke echchara awl na ban.. +94 awla ekale thibba. habai dan ekath hari. message lede softbank eke na. :cool: ekama awla thama update case eka. update karanne na. 9.3 thiyenne. e nisa hama welema update karannada ahanawa. eka off karaganna bari eka nam karumayak.. :dull:

    phone eka unlock karana warayak pasa update karannada ahanawa. :(

    latest vesion ekata update karala r sim 10+ danna
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    phone eka network lock wenne IMSI eken R-SIM eken phone eke tiyana imsi ekatama ape network eka bypass wenawa .ea nisa tamai data wada karanna data roaming danna wenne.
    danata tiyana cheap solution eka R-sim tama

    mage thiyana iphone 5 eke r-sim thiyenne... msg yawannai, contact save karannai 0094 dala save karanna one. mala wade.... Dan samahara welawata call eka disconnect wela no service kiyala watenawa.... 1year withara hodata weda kala....
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ජපන් වල පාවිච්චි කරන එකක් නම් ලංකාවට එද්දී Service Provider ගෙන් අන්ලොක් කෝඩ් එක ඉල්ලගන්න පුළුවන්ලු. රටින් බැහැර වෙන නිසා වෙන සිම් එකක් දාන්න ඕනේ කිව්වහම හරිලු. මං දැක්කේ රට ෆෝරම් එකක. ඒත් ලංකාවේ අයට නම් දෙයිද දන්නේ නෑ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ජපන් වල පාවිච්චි කරන එකක් නම් ලංකාවට එද්දී Service Provider ගෙන් අන්ලොක් කෝඩ් එක ඉල්ලගන්න පුළුවන්ලු. රටින් බැහැර වෙන නිසා වෙන සිම් එකක් දාන්න ඕනේ කිව්වහම හරිලු. මං දැක්කේ රට ෆෝරම් එකක. ඒත් ලංකාවේ අයට නම් දෙයිද දන්නේ නෑ.
    ගෙවන්න අරන් එක වාරිකේ ගෙවලා ලංකාවට එන උන්ට මොන අන්ලොක් කෝඩ් ද බන්
    අනික ගොඩක් උන් ගේන්නෙ එහෙ උස්සපු ඒවා නෙ :lol: