Japan වලින් ගෙනාපු phone එකක්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මචං Japan වලින් ගෙනාපු phone එකක් (Softbank) හම්බුනා මට එකේ Sim lock එක unlock කරගන්න පුළුවන් විදිහක් දන්නවද උබල
    Unlock code එක හොයාගන්න පුළුවන් විදිහක්...
    unlock code generators use කරා එකකවත් code එකක් generate උනේ නෑ
    internet එකේ හෙව්වට හොද resource එකක් හම්බුනෙත් නෑ

    දන්න කව්රු හරි වැඩ්ඩෙක් ඉන්නවනං පොඩ්ඩක් කියපන්කො
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මචං Japan වලින් ගෙනාපු phone එකක් (Softbank) හම්බුනා මට එකේ Sim lock එක unlock කරගන්න පුළුවන් විදිහක් දන්නවද උබල
    Unlock code එක හොයාගන්න පුළුවන් විදිහක්...
    unlock code generators use කරා එකකවත් code එකක් generate උනේ නෑ
    internet එකේ හෙව්වට හොද resource එකක් හම්බුනෙත් නෑ

    දන්න කව්රු හරි වැඩ්ඩෙක් ඉන්නවනං පොඩ්ඩක් කියපන්කො
    amaruyi bro
     
    • Like
    Reactions: TNHM and menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    amaruyi bro
    Aiyooo

    මං එක පාරක් iphone එකක් unlock කරගන්න ගියා බං මොරටුවේ අස්සකට කොල්ලෙක් හිටියෙ පොර 4n එක ගොඩ දාල දුන්න hardware tools මුකුත්ම use නොකර විනාඩි 3කින් වගේ
    කොහොමද ඒ වැඩේ කරන්නේ කියල හොයාගන්න ඕනෙ බං
    ------ Post added on Sep 18, 2021 at 7:01 PM

    Thanks machan
    ------ Post added on Sep 18, 2021 at 7:08 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචං Japan වලින් ගෙනාපු phone එකක් (Softbank) හම්බුනා මට එකේ Sim lock එක unlock කරගන්න පුළුවන් විදිහක් දන්නවද උබල
    Unlock code එක හොයාගන්න පුළුවන් විදිහක්...
    unlock code generators use කරා එකකවත් code එකක් generate උනේ නෑ
    internet එකේ හෙව්වට හොද resource එකක් හම්බුනෙත් නෑ

    දන්න කව්රු හරි වැඩ්ඩෙක් ඉන්නවනං පොඩ්ඩක් කියපන්කො
    මොඩල් එක pm කරන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    dhru fusion install කරල තියන web එකක් හොයාගන්න. ගෙවලා unlock කරගන්න පුලුවන්
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Iphone nemei bn Xiaomi ekak
    ජපන් පෝන් ලංකාවට හරියන්නේ නෑ, මාත් ඉස්සර කැනඩාවෙන් බ්ලැක්බෙරි එකක් ගෙනත් පාවිච්චිකලා සමහර පැතිවලට වැඩකරන්නේ නෑ.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Wellawatta Iphone Technologies. Blue Colour Building eka film hall ekata issaraha.
     
    • Like
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    දැන් අවුරුදු 10 විතර කලින් බම්බලපිටියේ queens mobile එකෙන් japan වලින් ආපු සැම්සුන්ග් ෆෝන් එකක්නම් අන්ලොක් කලා.