Japan ඉන්න උන් වරෙල්ල

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ජපානේ කොහේවත් පාර්ට් ටයිම් වලට පැයට ඒ ගනන් ගෙවන්නේ නෑ බන්..කෞද උබට මේක කිව්වේ...තෝකියෝ වල වැඩිම ගෙවන්නේ 1500 වගේ ඒකත් නයිට් ජොබ් එකක්,
    1500 yen නේ.මම කිව්වේ LKR වලින් :D.yen 1150 ක්ද කොහෙද ගෙවන්න ඕන නේ අවම.එතකොට මම කියපු 2300-2500 කතාව හරි.
     
    • Like
    Reactions: Kalu Puka