Japan ට්‍රේනිං වීසා

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Japan ට්‍රේනින් වීසා ගැන විස්තර දන්න අය කියන්නකො. ෆේස්බුක් ගෲඔ වලින් ඇහුවත් උන් කියන්නෙ නැහැ. හැමෝම කතා වෙන්නෙ ssw ගැනමයි

    මන් ssw නැතුව ට්‍රේනින් වීසා ගැන බැලුවෙ jlpt n5 ඉතරක් කරල යන්න පුලුවන් නිසයි.

    ට්‍රේනින් වීස ගිහිල්ල පස්සෙ වෙන වීස ටයිප් එහෙකට මාරු වෙන්නත් පුලුවන් නිසයි.

    දැනට ට්‍රේනින් වීස ගිහිල්ල ඉන්න කෙනෙක් ඉන්නවනම් මට මෙසේජ් එකක් දාන්නකෝ🙏
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒකට බං සැලරි එච්චර නෑ අනික fitness සැරටම බලනව⁣ා බං ඒ කියන්නේ 3km දුවන්න ඕන කන්නාඩි දාන්ඩ බෑ im japan එකකින් කරන්නේ ඒක අවුරුදු 5ක් ඉඳලා ssw direct entry යන්ඩ පුළුවන් 😎 හැබැයි බං පඩි නෑ වගකීම අඩුයි
     
    • Like
    Reactions: Tharaka25

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ජාවරමක් යන්නේ බන් ලංකාවේ ජපන් කියලා ඒජන්සි පන්ති වලින් හ‌ොදට ගාන කපනවා :yes:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ට්‍රේනි වීසා කියන්නේ සරලවම කම්කරු ශ්‍රේණියේ රස්සාවකට ජපන් යන එක.
    ට්‍රේනි වීසා වලින් ජපන් යන්න ලක්ශ 10-12 වගේ යනවා.
    මුලින්ම අවුරුදු තුනකට විතරයි වීසා එක වදින්නේ. වැඩ කරන තැන අවුලක් නැතුව අවංකව වැඩ කරනව නම් කතා කරලා වීසා එක තව අවුරුදු දෙකක් දික් කර ගන්න පුළුවන්. කොහොමත් අවුරුදු පහකින් ආයිත් ලංකාවට එන්න ඕන.
    අවුරුදු පහක් ට්‍රේනි විසා ඉඳලා ඊට පස්සේ අදාල එක්සෑම් කරලා SSW category එකට මාරු වෙන්න පුළුවන්.
    ඉස්සර නම් N5 level එකෙන් එක්සෑම් එකට ෆේස් කරලා තිබුන විතරක් ඇති. ඒත් දැන් නම් දන්න විදියට N5 එක අනිවා පාස් වෙන්න ඕනලු(සමහරු කියනවා N5 නෙමෙයි N4 ලෙවෙල් එක pass වෙන්න ඕන කියලා).
    එන් 160k ක උපරිම පඩියකට යන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ubata ielts one nam kiyapan
    අන්න ඒකයි, උඹ වගේ අවංක උං හින්ද තමයි එලකිරියේ එලකිරි ගුණය තියෙන්නේ. අනිත් උන් එක එක ඒව කියද්දී උඹ ඇහුවා වැදගත්ම පුරස්නේ! අන්න ඒකනේ වෙන්ඩ ඕනේ. කුහකකම් මොනවත් නෑ අවංකව උදව් කොරන්නනේ බලන්නේ. ඇයි යකෝ ඇඟිලි බාසාවෙන් කතා කොරන්නද ජපානේ ගිහින්! ඉංගිරිස් ටිකක් පුලුවන් නම් ගොඩ නේ..රෙස්පෙක්ට් මචෝ!
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඒකට බං සැලරි එච්චර නෑ අනික fitness සැරටම බලනව⁣ා බං ඒ කියන්නේ 3km දුවන්න ඕන කන්නාඩි දාන්ඩ බෑ im japan එකකින් කරන්නේ ඒක අවුරුදු 5ක් ඉඳලා ssw direct entry යන්ඩ පුළුවන් 😎 හැබැයි බං පඩි නෑ වගකීම අඩුයි
    අඩේ එහෙමද..
    ෆිට්නස් ප්‍රස්නයක් නැහැ බන්. සැලරිත් අඩු උනාට කමක් නැහැ.
    වැඩේ තියෙන්නෙ මන් කන්නාඩි දානවනෙ 😪

    ට්‍රේනි වීසා කියන්නේ සරලවම කම්කරු ශ්‍රේණියේ රස්සාවකට ජපන් යන එක.
    ට්‍රේනි වීසා වලින් ජපන් යන්න ලක්ශ 10-12 වගේ යනවා.
    මුලින්ම අවුරුදු තුනකට විතරයි වීසා එක වදින්නේ. වැඩ කරන තැන අවුලක් නැතුව අවංකව වැඩ කරනව නම් කතා කරලා වීසා එක තව අවුරුදු දෙකක් දික් කර ගන්න පුළුවන්. කොහොමත් අවුරුදු පහකින් ආයිත් ලංකාවට එන්න ඕන.
    අවුරුදු පහක් ට්‍රේනි විසා ඉඳලා ඊට පස්සේ අදාල එක්සෑම් කරලා SSW category එකට මාරු වෙන්න පුළුවන්.
    ඉස්සර නම් N5 level එකෙන් එක්සෑම් එකට ෆේස් කරලා තිබුන විතරක් ඇති. ඒත් දැන් නම් දන්න විදියට N5 එක අනිවා පාස් වෙන්න ඕනලු(සමහරු කියනවා N5 නෙමෙයි N4 ලෙවෙල් එක pass වෙන්න ඕන කියලා).
    එන් 160k ක උපරිම පඩියකට යන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
    Thanks brother
    ------ Post added on Nov 30, 2022 at 2:15 AM