ජපන් වල ඉන්න යාලුවෙක් ගෙන් මම මේ ලොකු උදව්ව බල්පොරොත්තු වෙනවා
මෙකයි කතාව,
මම මේ ඔක්තෝම්බර් වල ජපන් යන්න ඉන්නේ student විසා
මමයි,class එකේ හිටපු තව කොල්ලෙකුයි තේරුනේ Tokyo වල school එකකට
අනිත් යාළුවො වෙන වෙන පළාත් වලට තමයි තේරුනේ
මගේ කරුමේ කියන්නේ මචන් ,
මාත් එක්ක තේරුණු අනිත් කොල්ල ටිකක් හොද සල්ලි තියෙන පොරක්
ඌ වැඩිය කතාකරන්නේ වත් නැති ටිකක් ලොකු seen එකේ ඉන්න ඩයල් එකක්
කොහොම හරි ඌ නිකමටවත් මට කියන්නේ නැතුව shape එක ජපන් වලින් බෝඩිමක් සෙට් කරගත්තා school එකට කිට්ටුව
මම මේක දැනගත්තම මට මාර දුක හිතුන බන් .. ඇ යි බන් මුන් මෙහෙම කැත වැඩ කරන්නේ කියලා
කිරියේ දන්නා යාළුවො ඉන්නවනම්
ජපන් වල ඉන්න යාළුවො ඉන්නවනම් මට පොඩි උදව්වක් කරන්න ජපන් වලින් බෝඩිමක් සෙට් කරගන්න
ගොඩක් පින් යාලුවන්ට !!!
මම හොයන්නේ japan වල kita shinjuku හරියෙන් බෝඩිමක්
වැඩි කාලෙකට නෙමෙයි මාස 2ක් වගේ කාලෙකට
තනි කාමරයකට වියදම මට දරාගන්න අපහසු නිසා තමයි මම යාලුවෙක් ගාවට සෙට් වෙන්න හදන්නේ
දන්නා යාළුවො ඉන්නවනම් උදව්කරන්න.
මේක බලලා bump එකක් දාල හරි මට සප් එකක් දෙන්න යාලුවනේ
ගොඩක් ලොකු උදව්වක් . ගොඩක් පින්.