මම දැක්කා අලුත් සිවික් එකක් 69ට දාල තිබ්බා සතියකින් 68.90යි ආය සතියකින් 66.50යි ආය සතියකින් 64.90යි දැන් 63.50යි. තාම අරන් නෑ කවුරුත්wahana aya 2 years wath genna denne na me yana wediyata sale karayo tika dan parana wahana market eka kanawa ekata bahala unge mara game tikak thamai thiyenne.
මිනිස්සු වාහන ගන්නෙ නෑ වගේ


ඒත් අපි හිතමු Premio එකක් 70ට විතර දීලා, 20ට විතර වෙන වාහනයක් අරන් ඉතුරු 50 බැංකුවෙ දාගත්තා කියලා. ඒත් බං දැං රටේ තියෙන තත්වෙ හැටියට ඒ සල්ලිවල වටිනාකමත් මාර විදිහට අඩු වෙනවනෙ.