Japan After Tsunami image
wgdchathuranga_1 Well-known member Dec 25, 2009 1,815 632 113 COLOMBO Mar 13, 2011 #1 Reactions: ModelSriLanka
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Mar 13, 2011 #2 Worst Disaster
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Mar 13, 2011 #3 අප්පෙ බං ගන්න සසරක් නෑ නෙ..................... වාහන ගොඩ තියෙන නේ බං.... ඔව්ව ඉතිං අයින් කරන්න සුනාමියක්ම එන්න ඕනෙ තමා...
අප්පෙ බං ගන්න සසරක් නෑ නෙ..................... වාහන ගොඩ තියෙන නේ බං.... ඔව්ව ඉතිං අයින් කරන්න සුනාමියක්ම එන්න ඕනෙ තමා...
chint Well-known member Oct 3, 2007 16,235 408 83 cgtech.lk Mar 13, 2011 #7 oya wahana dan lankawata enna patan ganida?
DjSpK Well-known member Nov 4, 2008 5,298 1,005 113 I'm Looking for Me ! Mar 13, 2011 #8 Last edited: Mar 13, 2011
leeka Member Feb 26, 2008 4,755 649 0 Battaramulla Mar 13, 2011 #10 දැක්කහම දුකයි . අපේ ස්පෙයා පාර්ට්ස් මුදලාලිලාටනම් හොදවෙයි. වාහන වල දොරවල් , මූනු , බෆර්ස් තොග පිටින් එයි
දැක්කහම දුකයි . අපේ ස්පෙයා පාර්ට්ස් මුදලාලිලාටනම් හොදවෙයි. වාහන වල දොරවල් , මූනු , බෆර්ස් තොග පිටින් එයි
lcrstudio Well-known member May 10, 2008 2,119 523 113 Colombo Mar 13, 2011 #11 2012 langa langama enava yaluvane...............
rotiya Member Feb 18, 2008 15,188 106 0 ~> R0CKC!TY KURUN3G4L4 <~ Mar 13, 2011 #12 bt they will rise again they r japanese not sri lankans
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Mar 13, 2011 #15 ජීවිතේම අපායක් වුනා ජපානේ මිනිස්සුන්ට පැය කිහිපයක් තුලදී.දකින කොට මතක් වෙන්නේ අපේ ලංකාවට ආව සුනාමිය තමයි.ජපානේ පෙනෙන වාහන වෙනුවට අපි එදා දැක්කේ මලමිනී.බව්සරෙන් ගිහින් දැම්මේ මිනිස්සු.එදා තරම් අසුබ දවසක් ලංකාවේ නැති තරම්.ජපානේ තාක්ෂනය් දියුණු නිසා අපේ අවදානය අඩුවෙන්න අඩුවෙන්න හෙමීට ගොඩ නැගෙයි.හැබැයි දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ න්‍යෂ්ටික බලාගාර පිපිරීම.මේ නිසා හුගාක් රෝගී තත්වයන් ඇතිවෙයි.ලෝක විනාසේ කියන්නේ අර 2012 වගේ නොවුනත් මේ ලෝක විනාසේ ආරම්බය කියල හොදට තේරෙනවා.මෙව්වා දකින කොට හිත උණු වෙනවා තමයි.එත් මෙව්වා බල බල ව්‍යාපාර අඩිතාලම් දාන කතා චින්තකයෝ අපි අතරේ බහුලව ඉන්නවා.හම්බකරන දෙයක් තරමට හම්බකරලා ..නැති බැරි යට උදව් කරලා..ජීවිතේට අදෘශ්‍යමාන සෙතක් එකතු කරගන්න කාලය ඇවිල්ල කියලා දැන්වත් අපේ හිත්වලට තේරෙනවනම්.තවත් සුනාමියක් ගැන අවදානමක් හිතේ තියාගන්න ඕන වෙන්නේ නැහැ කියලත් වෙලාවක හිතෙනවා. බොහොම ස්තූත්ය් මේ පින්තුර අපි එක්ක බෙදා ගත්තට
ජීවිතේම අපායක් වුනා ජපානේ මිනිස්සුන්ට පැය කිහිපයක් තුලදී.දකින කොට මතක් වෙන්නේ අපේ ලංකාවට ආව සුනාමිය තමයි.ජපානේ පෙනෙන වාහන වෙනුවට අපි එදා දැක්කේ මලමිනී.බව්සරෙන් ගිහින් දැම්මේ මිනිස්සු.එදා තරම් අසුබ දවසක් ලංකාවේ නැති තරම්.ජපානේ තාක්ෂනය් දියුණු නිසා අපේ අවදානය අඩුවෙන්න අඩුවෙන්න හෙමීට ගොඩ නැගෙයි.හැබැයි දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ න්‍යෂ්ටික බලාගාර පිපිරීම.මේ නිසා හුගාක් රෝගී තත්වයන් ඇතිවෙයි.ලෝක විනාසේ කියන්නේ අර 2012 වගේ නොවුනත් මේ ලෝක විනාසේ ආරම්බය කියල හොදට තේරෙනවා.මෙව්වා දකින කොට හිත උණු වෙනවා තමයි.එත් මෙව්වා බල බල ව්‍යාපාර අඩිතාලම් දාන කතා චින්තකයෝ අපි අතරේ බහුලව ඉන්නවා.හම්බකරන දෙයක් තරමට හම්බකරලා ..නැති බැරි යට උදව් කරලා..ජීවිතේට අදෘශ්‍යමාන සෙතක් එකතු කරගන්න කාලය ඇවිල්ල කියලා දැන්වත් අපේ හිත්වලට තේරෙනවනම්.තවත් සුනාමියක් ගැන අවදානමක් හිතේ තියාගන්න ඕන වෙන්නේ නැහැ කියලත් වෙලාවක හිතෙනවා. බොහොම ස්තූත්ය් මේ පින්තුර අපි එක්ක බෙදා ගත්තට