Japan After Tsunami image

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ජීවිතේම අපායක් වුනා ජපානේ මිනිස්සුන්ට පැය කිහිපයක් තුලදී.දකින කොට මතක් වෙන්නේ අපේ ලංකාවට ආව සුනාමිය තමයි.ජපානේ පෙනෙන වාහන වෙනුවට අපි එදා දැක්කේ මලමිනී.බව්සරෙන් ගිහින් දැම්මේ මිනිස්සු.එදා තරම් අසුබ දවසක් ලංකාවේ නැති තරම්.ජපානේ තාක්ෂනය් දියුණු නිසා අපේ අවදානය අඩුවෙන්න අඩුවෙන්න හෙමීට ගොඩ නැගෙයි.හැබැයි දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ න්‍යෂ්ටික බලාගාර පිපිරීම.මේ නිසා හුගාක් රෝගී තත්වයන් ඇතිවෙයි.ලෝක විනාසේ කියන්නේ අර 2012 වගේ නොවුනත් මේ ලෝක විනාසේ ආරම්බය කියල හොදට තේරෙනවා.මෙව්වා දකින කොට හිත උණු වෙනවා තමයි.එත් මෙව්වා බල බල ව්‍යාපාර අඩිතාලම් දාන කතා චින්තකයෝ අපි අතරේ බහුලව ඉන්නවා.හම්බකරන දෙයක් තරමට හම්බකරලා ..නැති බැරි යට උදව් කරලා..ජීවිතේට අදෘශ්‍යමාන සෙතක් එකතු කරගන්න කාලය ඇවිල්ල කියලා දැන්වත් අපේ හිත්වලට තේරෙනවනම්.තවත් සුනාමියක් ගැන අවදානමක් හිතේ තියාගන්න ඕන වෙන්නේ නැහැ කියලත් වෙලාවක හිතෙනවා.

    බොහොම ස්තූත්ය් මේ පින්තුර අපි එක්ක බෙදා ගත්තට :)

    දුක හිතෙනවා
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    ඔව් මයි.. එහෙ ඉන්න අපේ අයියල තොග පිටින් මෙහෙ පටවයි පාර්ට්ස්.. මොනව උනත් මාර දුක් සීන් එකක්...
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    දැක්කහම දුකයි :(. අපේ ස්පෙයා පාර්ට්ස් මුදලාලිලාටනම් හොදවෙයි. වාහන වල දොරවල් , මූනු , බෆර්ස් තොග පිටින් එයි :baffled::P
    Ow ban ekanam atta
     

    sujith330

    Member
    Apr 20, 2007
    235
    3
    0
    දුක් සින් එකක් තමයි, ඒත් අපේ රටට ජරාව ටික පටවයි අපේ පොරවල්.....