Japan inna aya Help Plz..

PodiTena

Member
Jul 18, 2013
60
1
0
Under the Sky
Hello,

Japana inna yalowo, mata podi deyak dana ganna oni.. mama this Oct. Japan yanawa language School...:) So mata dana ganna oni. Mama kemati japan idan wena ratakata travel karala enna 5days wage.. (School niwaduwakadi) ehema.. Soo... ehema travel karanna puluwanda? ehema wena ratakata yanawanam VISA Apply karanna oni lankawenda? nath nam japan walin apply karanna puluwanda? ehen apply karanawanam kohomada karanna oni...

Danna ayyala Podi malliyata help ekak dennaa.. pLz...:)
 
PodiTena

Member
Jul 18, 2013
60
1
0
Under the Sky
ජින්තුවා;20430474 said:
ඔය language school යන එකේ ප්‍රයෝජනයක් තියනවද බන්? දැන් සෑහෙන්න ජපන් යනව නේද?
Gemak itin gaha ganna oni bn.. godak eun yanawa nam tamai.. gihin ma tama bn balanna oni..
 
Sansaare

Active member
  • Feb 12, 2015
    494
    243
    43
    ඔය ලැන්ග්වේජ් ස්කුල් යන එවුන්ට රට රට වල රවුන් ගහන්න තියා හරියට නිදා ගන්නවත් වෙලාවක් නෑ බන්. පොඩ්ඩක් හොයල බලහන්, ඒජන්සි කාරයො පෙන්වන සිහින, නරිටා එයාර් පොර්ට් එකේදිම කඩා වැටෙනවා බන්.
     
    • Like
    Reactions: Rockstar Athelete

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Gemak itin gaha ganna oni bn.. godak eun yanawa nam tamai.. gihin ma tama bn balanna oni..

    ඔය ලැන්ග්වේජ් ස්කුල් යන එවුන්ට රට රට වල රවුන් ගහන්න තියා හරියට නිදා ගන්නවත් වෙලාවක් නෑ බන්. පොඩ්ඩක් හොයල බලහන්, ඒජන්සි කාරයො පෙන්වන සිහින, නරිටා එයාර් පොර්ට් එකේදිම කඩා වැටෙනවා බන්.

    කතාව ඇත්ත බන්, ගේමක් ගහන්න නොකා නොබී මැරෙන්න ඕනෙ. මම දන්න මල්ලී කෙනෙක් ගියා පොර කියනව නිදාගන්නවත් වෙලාවක් නැහැලු.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔය ලැන්ග්වේජ් ස්කුල් යන එවුන්ට රට රට වල රවුන් ගහන්න තියා හරියට නිදා ගන්නවත් වෙලාවක් නෑ බන්. පොඩ්ඩක් හොයල බලහන්, ඒජන්සි කාරයො පෙන්වන සිහින, නරිටා එයාර් පොර්ට් එකේදිම කඩා වැටෙනවා බන්.
    :(:(
     
    Chuuti JP

    Member
    Oct 23, 2016
    12
    3
    0
    වෙන රටවල් වලට යන්න පුළුවන්. school නිවාඩුව 2 weeks වගේ හම්බ වෙනවා.