Japan Inna Aya Help!!

Oct 9, 2008
25
5
3
Colombo
මචන් ජපන් ඉන්න අය පොඩි හෙල්ප් එකක් කරන්න මට. මගේ සහෝදරියක් ජපන් යන්න හදනවා language School එකකට. අපේ කිසිම හිතවතෙක් නෑයෙක් නැහැ ජපානෙ. මෙහේ යවන තැනකින් යන්න හදන්නෙ. එහෙම යන කෙල්ලන්ට එහේ කරදර එහෙම වෙන්නෙ නැද්ද්ද. ඒ ගැන දන්න අය ඉන්නවනම් විස්තර කියනවද. ලොකු උදව්වක්.
 

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහේ නම් කරදර නෑ. යවන්න කලින් යවන තැනින් පරිස්සම් කරගනින්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    aa kiuwe mokakda machan

    ඔය ගොඩක් රට අරිනවා කියන තැන් වල ඉන්නෙ ලෝක අන්ඩයෝ. උන්ගෙන් තමයි පරිස්සම් කරගන්නවානම් කරගන්න ඕන.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    yawanna epa ban mekema post ekak dala thibba wistra apith kalayk yawwa haby aththatama igen ganna ewun job karanna neme, igena ganna witrk nm kamak naa gewal wla salli thiyenawanm yawwat kamak na