Questions Japan Mountain bike එකක් ගන්න තැනක් ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    Mountain bike එකක් ගන්න තැනක් දන්නවද ?

    Max Budget එක 35000/= ක් වගේ .. මෙ වගේ සුපිරි එකක් , Japan , Italy වලින් වගේ ගෙන්නන තැන් නැද්ද ?

    119676076_3330507813699548_8106041196315811813_n.jpg
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    කීයක් උනාද ? කොහොමද Bike එක ?
    මම ගත්තේ 30කට.කොරෝනා හින්දා ගණන් වැඩි වෙලා. අවලක් නෑ බයිසිකලේ මට නම් එල. ෆ්‍රේම් එක අගල් 17. gear shifters එහෙම shimano
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Seeduwe tynawa

    Seeduwe koheda thiyenne ?

    මම ගත්තේ 30කට.කොරෝනා හින්දා ගණන් වැඩි වෙලා. අවලක් නෑ බයිසිකලේ මට නම් එල. ෆ්‍රේම් එක අගල් 17. gear shifters එහෙම shimano

    japan used එකක් ගන්නවට වඩා ඔක හොදද ? warranty එක කොච්චර කල්ද ?

    mekata 29,500 ikman eka thibuna

    sas.jpg
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    මම ගත්තේ 30කට.කොරෝනා හින්දා ගණන් වැඩි වෙලා. අවලක් නෑ බයිසිකලේ මට නම් එල. ෆ්‍රේම් එක අගල් 17. gear shifters එහෙම shimano

    Meka ela ne. Brother bike eka baraida godak. Kiyanna balanna wisthara tikak. Ganna one ekak. Lankawema ne hadanne ?.