Mountain bike එකක් ගන්න තැනක් දන්නවද ?
Max Budget එක 35000/= ක් වගේ .. මෙ වගේ සුපිරි එකක් , Japan , Italy වලින් වගේ ගෙන්නන තැන් නැද්ද ?
Number ekak nathiwevida ?Kurunegalath tynwa pot,
35000/= ට brand new නම් ගන්න බැරිවෙයි නේද![]()
number nn na bn issr scl yddi para aine yard wala tynw dakala tynwa, ghn hoyala ganna thama tynne hodt balalaNumber ekak nathiwevida ?
මේක කොහොමද .මම ගත්තා ගිය මාසේ.
![]()
මම ගත්තේ 30කට.කොරෝනා හින්දා ගණන් වැඩි වෙලා. අවලක් නෑ බයිසිකලේ මට නම් එල. ෆ්රේම් එක අගල් 17. gear shifters එහෙම shimanoකීයක් උනාද ? කොහොමද Bike එක ?
Seeduwe tynawa
මම ගත්තේ 30කට.කොරෝනා හින්දා ගණන් වැඩි වෙලා. අවලක් නෑ බයිසිකලේ මට නම් එල. ෆ්රේම් එක අගල් 17. gear shifters එහෙම shimano
මම ගත්තේ 30කට.කොරෝනා හින්දා ගණන් වැඩි වෙලා. අවලක් නෑ බයිසිකලේ මට නම් එල. ෆ්රේම් එක අගල් 17. gear shifters එහෙම shimano