මචන් විසිටක් ගහන්න ආසාවක් ආව. මගේ පාස්පොර්ට් එකේ හිස්ටොරි එක හොදයි යුරෝප් ගිහින් තියේ. ගිය එකෙක් කියහන් ලන්කාවේ උන්ගේ ඇප්ලිකේස්න් රිජෙක්ට් වෙනවද? සතියක් වගේ ගිහින් එන්න cost kohomda
company ona naha mchn oka podi deyak tiyenne.10 days gihin enna 1M yanawa tour company ekakin habai. Nikan gyoth echchra ynne nti wei
10 days gihin enna 1M yanawa tour company ekakin habai. Nikan gyoth echchra ynne nti wei
------ Post added on Aug 16, 2025 at 7:20 PM
Lankawenda apply kaleඔය මොකවත් නැතුව අපි ගියා. එතකොට විසා වැදිලා තිබ්බේ රටවල් තුනයි.
masekata visa gahagena sathiyak wage idala enna ona ban.මාස 3කට ගහලා දෙන්නම් කිව්වා යාලුවෙක්.... වියදම් නම්. සැරයි කිව්වා
