JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මරු යහපාලනය ......කෝ දැන් අර චන්දෙ දවස් වල බය්සිකලේ තෙමි තෙමි ගිය ජෝඩුව....? UNP ආණ්ඩුවක් අවම car ගන්න හිටපු..... :angry::angry:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    21

    මේකත් කිරියේම මල්ලි කෙනෙක්ට ගෙනාපු එකක්. thread එක bump වෙන්න එක්ක දැම්මේ. wagon R series එකේ මම ගෙනාපු 21 වෙනි J style එක.

    is2.jpg

    is4.jpg

    is.jpg

    ගාන නම් පොඩ්ඩක් වැඩි වුනා මොකද යෙන් එක දැන් අතල් නේ. :(:(:(
     
    Last edited:

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    මරු යහපාලනය ......කෝ දැන් අර චන්දෙ දවස් වල බය්සිකලේ තෙමි තෙමි ගිය ජෝඩුව....? UNP ආණ්ඩුවක් අවම car ගන්න හිටපු..... :angry::angry:

    sirawata

    ane mata e ad eka hoyala deepan ko...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool: ඕක 650 CC නේද....?? කන්දට එහෙම අවුලක් නැද්ද...?? මට නම් 1500CC ත් මදි වගේ...... !!

    අපේ එහා ගෙදර අයියා එකක් ගෙනාවා.. එයා නම් කියන්නෙ එහෙම වෙනසක් නෑ කියලා.. හැබැයි නවත්තලා තියලා එකපාර ගන්නකොට ටිකක් හිමින්ලු පිකප් වෙන්නේ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අපේ එහා ගෙදර අයියා එකක් ගෙනාවා.. එයා නම් කියන්නෙ එහෙම වෙනසක් නෑ කියලා.. හැබැයි නවත්තලා තියලා එකපාර ගන්නකොට ටිකක් හිමින්ලු පිකප් වෙන්නේ

    ලොකුවෙනසක් නැහැ බන්. පොඩි වන්ඩියක් නේ මේක.
     
    Last edited: