JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

Mr.Castro

Member
Mar 7, 2015
88
3
0
ඔව් මචන් දැන් wagon r වලත් මීටරේ කරකවනවා . ජපනෙන්ම වැඩේ කරලා එවන්නේ. ඉස්සරහට විස්තරකරන්නම් කොහොමද කරන්නේ කියලා.
stingray එකක් 2.6 විතර වෙනවා මචන්. 0km නම් 2.75 විතර වෙයි.

sahodaraya... 0km kiyanne brand new da recondition da... poddak pahadili karala dennako...

mehe sale wala thiyena okkoma 28 n eha ne mchn...